saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8579 hours ago

LATEST

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේකම් කොට්ඨාස 6කට කාලගුණයෙන් අනතුරු ඇඟවිම්

calendar_today 2020 මැයි 16 - 19:06 remove_red_eye - 430  

පවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක නායයාමේ අවදානම් කලාපවල ජීවත්වන ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී .

අද (16) දිනයේ සවස 6.15 පමණ වන විට කොරෝනා වෛරසය අසාදිත වු නව රෝගින් දෙදෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 936ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරෙහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි .

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ පැවති අඩුපීඩන තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළදී දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මෙම කලාපයේ සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 ක් පමණ ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.

Read More

පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මේ අනුව වාහන ලියාපදිංචිය, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම වාහන පරීක්ෂා කරන වාර්තා ලබාදීම ඇතුළු සියලු කටයුතු සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වර් 4.00 දක්වා ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11කට අයත් සමාජිකයින් 49ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර ඊයේ ( 15) දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 43ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන් විසින් ‍පවත්වාගෙන යනු ලබන තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩපහසුකම් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කරන ලදි.

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් COVID -19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 50ක දායකත්වයක් දැක්වීය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (15දා) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් තුනක් අඩි දෙක බැගින් ඊයේ (15) සවස සිට විවෘත කර ඇත.

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන , මියන්මාර ගුවන් සේවයේ ගුවන් යානයක් අද (16) දින දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව අද (16දා) කටයුතු කර තිබේ.

Read More

බණ්ඩාරවෙල පවුල් 5600ක් , රත්නපුර පවුල් 3000ක් , මාතර- හක්මණ පවුල් 5800ක් , ගම්පහ පවුල් 13000ක් , නුවර එළිය පවුල් 780කට ආසන්න ප්‍රමාණයක්, අනුරාධපුර පවුල් 12000ක් , හා ත්‍රිකුණාමලය පවුල් 4200කට ආසන්න ප්‍රමාණයක් වශයෙන් පවුල් 44000කට ආසන්න පිරිසක් විදුලිබලය නොමැතිකමින් පීඩා විඳින බව වාර්තා වී තිබේ.

Read More

විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්ය මණ්ඩල විසින් COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 27.7 ක් පරිත්‍යාග කර තිබේ.

Read More

ඊයේ (15) දිනයේදි ඉතාලියේ කෝවිඩ් 19 නව ආසාදිතයන් 789 ක් මරණ 242 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍ර දේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදිම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙළදපොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත්, එම ඉල්ලුම හමුවේ ශ්‍රි ලංකාවේ නිමි තේ කොළ කිලෝවක මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක නොර්වුඩ් වතුයායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසිය.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 ආසාදිතයන් වැඩිම ප‍්‍රමාණයක් වාර්තා වු ලොම්බර්දියා ප‍්‍රාන්තයේ මිලාන් නගරයට ඊයේ (15) රාත‍්‍රියේ ඇති වු දැඩි සුළං හා අධික වර්ෂාව හේතුවෙන් දැඩි හානියක් සිදු විය.

Read More

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

Read More

ආසාදිත පොකුර වාර්තා වූ ඇතැම් රාත්‍රී සමාජ ශාලා සමලිංගික ප්‍රජාව බහුල වශයෙන් ගැවසුණු ඒවා බව සඳහන් වෙයි.

Read More

දිවයින පුරා මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක නවයකට නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (15) දින රාත්‍රියේ සිට අද (16) දින අලුයම තෙක් කඩින් කඩ මිලිමිටර් 140 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව නුවරඑළිය ආපදා කළමණාකරණ ඒකකය පැවසිය.

Read More

රුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 262,843ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,418ක් බව වාර්තා වෙයි.

Read More

ජපානයේ , නරීටා ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන එම ගුවන් යානය අලුයම 3.38 ට කටුනායකට පැමිණියේය.

Read More

මේ වන විට රෝගීන් 477ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවමත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 449කි. පුද්ගලයන් 9ක් රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

Read More

තවමත් මෙය ව්‍යාකූල තත්ත්වයක් නිසා ඒ ගැන ලොව පුරා වෛද්‍යවරු විමසිල්ලන් සිටින්නැයි WHO කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.