saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9102 hours ago

LATEST

ගිනි අවි කම්හලක් වටලයි

calendar_today 2020 ජුලි 26 - 15:32 remove_red_eye - 578  

පොලිස් විශේෂ කාර්යය බලකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් රුවන්වැල්ල රත්නාගල ඉඹුලාන ප්‍රෙද්ශයේ පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කරන කම්හලක් වටලා බෝර 12 ගිනි අවි , ටී 56 ජීව උණ්ඩ ,වෙඩි බෙහෙත් සහ ගිනි අවි නිෂ්පාදනයට ගන්නා උපකරණ රැසක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්යෙ ප්රවකාශක ජේෂ්ඨ පොලිස්

තවත් කෝවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්යය අමාත්යාං ශය සදහන් කරයි.

Read More

කොළඹ ප්‍රෙද්ශයේ රාත්‍රී සමාජ ශාලා වලට සහභාගී වන්නන් සදහා පීල් නැමැති මත්පෙති මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙක් කෝටි එකහමාරක මත්පෙති සමග අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්යීම දූෂණ මර්ධන ඒකකය කියයි .

Read More

වගකීමක් භාරදිය හැකි ශක්තිමත් නායකයින් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මුහුණු පොත හරහා නීති විරෝධීව යතුරුපැදි ධාවන තරගයක් සංවිධානය කළ පුද්ගලයින් 39 දෙනෙකු පිළියන්දල, කැස්බෑව අතුරු මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

Read More

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’’මාකඳුරේ මධුෂ්ගේ’’ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

IDH රෝහලෙන් පළා ගොස් සිටියදී කොළඹ ජාතික රෝහල අසළදී සොයා ගත් කොරෝනා ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

Read More

ජීප් රථයකින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී අත්මාංචු සමග සැකකරුවන් දෙදෙනෙකු පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියේ කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .

Read More

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 35 ක් සොයාගෙන තිබේ.

Read More

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බල ප්‍රදේශයේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ යුද උපකරණ තොගයක් හමුවූ බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

Read More

නිරෝධායනය අවසන් කළ තවත් 366 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

Read More

අද උදෑසන 5.00න් අවසන් වු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම් වලදි මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් ඇතුලු සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් ඊයේ (25) දින සිට ආරම්භ කල බවට කෝවිල භාරකාර මණ්ඩලය පවසයි.

Read More

රටේ පාලකයින්ට රටේ ජිවන වියදම ඉහළයාම පිළිබදව කිසිදු අවබෝධයක් නොමැති බව ජාතික සමගි ජනබලවේගයේ නායක සහ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

Read More

ඒකීය ශ්‍රී ලංකාවට එරෙහි වන බුදු සසුනේ ප්‍රමුඛස්ථානයට හානි වන කිසිදු යෝජනාවකට එකඟ නොවන බවට යුතුකම ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතක ලැයිස්තු අපේක්ෂක ගෙවිඳු කුමාරතුංග සහ යුතුකම ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් අද (25) පානදුර නගරයේ පිහිටි වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ප්‍රතිමාව අබියස දී දිවුරා ප්‍රතිඥා දුන්නේය.

Read More

බාහිර උපාධි පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන් ලියාපදිංචියට පනවා ඇති සීමා ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වෙයි. මේ පිළිබඳ ව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සහ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

රට පුරා අගුලු දැමීමේ පළමු රටවල් අතර ඊශ්‍රායලයද සිටියත්, සිද්ධීන් නැවත පැන නැගීමට පෙර, පුපුරා යාම මැඬපැවැත්වීමට මුලදී සමස්තමක් දැක්වූ රාජ්‍යයක් ලෙසද ඊශ්‍රායලය සැලකීය.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වසංගතයේ බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම තවදුරටත් ලබාදෙන බවට සහතික වූ බව පවසයි.

Read More

අප්‍රිකානු කලාපයේ වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට තුළ වෛරසය ආසාදනය වූ සිව්වැනි අමාත්‍යවරයා වෙළෙඳ අමාත්‍ය ඊබ්‍රාහිම් පටෙල් ය.

Read More

බ්‍රසීලය ගෙවීගිය සතියේදී වැඩිම ආසාදිත වාර්තාවක් තබමින් සතියකට ආසාදිතයන් 321,623ක් වාර්තා කර ඇති, අතර මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.39ක් සහ ආසාදිත මරණ 86,449ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මීට වසර තුනකට පෙර දකුණු කොරියාවට පළාගොස් ඇති අයෙකු මෙලෙස සැකසහිත ආසාදිතයෙකු ලෙස පසුගිය ජූලි 19දා කේසොං නගරය හරහා නීතිවිරෝධී ලෙස උතුරු කොරියාවට ඇතුළු වී ඇති බව කියයි.

Read More

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ තමන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක වීමෙන් පසුව සමාජයට නිරාවරණය වීමෙන් සහ මුඛ ආවරණයක් පැලඳ නොසිටීමෙන් ඉතා නරක ආදර්ශයක් ලබාදීලා.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,000,000 සීමාවට පැමිණ ඇති අතර, මේ වනවිට වැඩිම ආසාදිතයන් වාර්තාවීම ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ආශ්‍රිතව වාර්තා වෙයි.

Read More

ශ්‍රී දළඳා මාළිගාවේ පළමු කුඹල් පෙරහර නරඹන්න

Read More

බෙලාරූස් සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් හා චෙන්නායි සිටි පැමිණි නි‍රෝධානයට ලක්වෙමින් සිටින 4ක් මෙසේ ආසාදිතයන් බවට පත්ව තිබේ.

Read More

මම වතු පාසල් විද්‍යාල බවට පත් කරලා ගුරුවරුන් ලබා දුන්නා.එදා වතු කම්කරුවන්ට පුරවැසිභාවය ලබා දුන්නේ ජේ.ආර්.ජයවර්ධන මහතා සහ මම වෙන කවුරුත් නෙවෙයි.

Read More

IDH රෝහලෙන් ඊයේ දිනයේදී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටියි.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයක් වශයෙන් මැදිහත් වී කටයුතු කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ස්වාභාවික ආපදා හේතුවෙන් අවදානමට ,ලක්විය හැකි ප්‍රදේශවල ජීවත්වන ජනතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර එම ජනතාවට අවදානමක් නොමැතිව ජීවත්විය හැකි ක්‍රමවේදයක් ජනතා සහයෝගය ද ඇතිව හඳුන්වාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කෝවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.