saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9097 hours ago

LATEST

වැව් ප්‍රතිසංස්කරණ ජාතික වැඩසටහනක් හදනවා - ජනපති

calendar_today 2020 ජුලි 27 - 19:02 remove_red_eye - 245  

දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

රොබට් ඕ බ්‍රයන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරමින්, ජනාධිපති ට්‍රම්ප්ට හෝ උප ජනාධිපති පෙන්ස්ට තර්ජනයක් නොමැති බව ධවල මන්දිරය නිවේදනය කරයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්යා්ග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්යක හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526 ඉක්මවා තිබේ.

Read More

එක්ව හා වෙන්ව යන ගමන

Read More

විදේශගත ශ්‍රමිකයන්ගේ මෙරට බැංකු ගිණුම්වල මුදල් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් පස්දෙනෙකු කූඨ ලේඛන හා ව්‍යාජ රියැදුරු බලපත්‍ර තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට තමන්ගේ හෝ තම පවුලේ සහෝදරයෙකු හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (27) දින වව්නියාවේදී පවසා සිටියේය.

Read More

මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවේ සියලු ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ම, ජනතාව වෙත ලබාදීම සදහා ක්‍රමවේදයක් සකසන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

Read More

එම්.සි.සි .ගිවිසුම කිසිසේත්ම මේ රජය අත්සන් කරන්නේ නැහැ. ඉදිරියේදි මේ ගිවිසුමේ යෝජනා පාර්ලිමේන්තුවටත් ගෙනෙල්ලා එම් .සි .සි.ගිවිසුම් කතිකාවත මෙරටින් මුලුමනින්ම තුරන් කරනවා.මම ඒක ඉතාම වගකීමෙන් කියනවා යයි සම කැබිනට් ප්ර කාෂක අමාත්යක වෛද්යි රමේෂ් පතිරණ මහතා අද (27 ) අම්බ්ලන්ගොඩ කහව හේමාලි හෝටලයේ පැවති මාධ්ය7 හමුවකදී කීවේය .

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් වසා තිබූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භය අදියර දෙකක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇත.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ති තත්වය පාලනය කිරීමෙන් අනතුරු ව සෞඛ්‍යය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූල ව පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් සඳහා අත් සේදීමේ පහසුකම් ස්ථාපනය කිරීම වෙනුවෙන් සහාය ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය සමඟ PERSISTENT ආයතනය ද එක්ව සිටී.

Read More

පොලිස් මූලස්ථානය විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

Read More

නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල සිටින ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලැස්වීමට සැළසුම් කර තිබුණද එය එදිනට සිදු නොවන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

වී මිල පහළ වැටීමට හේතුව සහල්වලට පාලන මිලක් දැමීම බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. අද (27දා) පොලොන්නරුව අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයේ දී ජන හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.

Read More

තවත් ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලැබීමත් සමග කෝවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබූවන් සංඛ්යාටව 2121 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන පෙත්සම් විභාගය අවසන්වන තුරු බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කර තිබෙන කොමිසමට නොකැඳවන බව එම කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි තද වැසි පිළිබඳව විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි විදුලි භාණ්ඩ අලෙවි කිරිමේ වෙළඳසැලක ගින්නක් හටහෙන තිබේ.

Read More

රියදුරු පුහුණු පාසැල් විදිමත්ව නියාමණය නොවීමෙන් නිසි පුහුණුවක් නොමැති රියදුරන්ට වාහන බලපත් ලබා දීම නිසා මාර්ග අනතුරු ඉහළ යාමට හේතුවක් වෙනවා.- ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වන බලවේග හමුවේ මෙරට රණවිරුවන්ව ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිය දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මෙවර මැතිවරණයට මුහුණදෙන අලුතින්ම බිහි වූ සන්ධානයක් වන සමගි ජන බලවේගය මැතිවරණයට මුහුණ දෙන ආකාරයත්, ආණ්ඩුවක් බිහි කිරීමේ ඔවුන්ගේ වැඩපිළිවෙළත් පිළිබඳව හිටපු අමාත්යෙ කොළඹ දිස්ත්රිරක් සමගි ජන බලවේග අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා සමග අපි සාකච්ඡා කළෙමු.

Read More

මහ මැතිවරණයට අදාළව ජුලි 02 දා සිට 15 දා දක්වා ඒ ඒ පක්ෂ මැතිවරණය වෙනුවෙන් සිදුකර ඇති ඇස්තමේන්තු ගත වියදම පිළිබඳව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නැගෙනහිර පලාත් හිටපු ප්රරධාන අමාත්යඩ පිල්ලයාන් නොහොත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තව 19.10.2020 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් මඩකලපුව දිස්ත්‍රික්ක මහේස්ත්‍රාත් මහාධිකරණයේ විනිසුරු නියෝග කළා.

Read More

පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කින්නියා අල් අක්සා පාසල පාර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහ මැතිවරණයේ ආසන්නයටම පැමිණ ඇති අතර ප්රටචාරණ කටයුතු සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට තවත් ඇත්තේ සතියක පමණ කාලයකි. රට තුළ පවතින වසංගත තත්ත්වය පරයා මැතිවරණ උණුසුම ක්රඇමයෙන් වැඩි වන මොහොතක එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්රායමාත්යර රනිල් වික්ර්මසිංහ මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණද, රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පනතක් සංශෝධනය කිරීමේ බලයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකර තිබියදී මෙහෙයුම් කටයුතු කිරීමේ අවසර ආණ්ඩුව විසින් ලබානොදෙන බව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

Read More

තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු කොරෝනා ආසාධිත බවට හඳුනාගැනීම හේතුවෙන් මෙම පරීක්ෂණ සිදුකෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.