saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9107 hours ago

LATEST

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

calendar_today 2020 ජුලි 25 - 13:18 remove_red_eye - 338  

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අද (25) දිනය තුළදී ද යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් තුන්සිය පනස් එක් දෙනෙකු (351) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්තානය පවසයි.

Read More

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

Read More

එක්සත් ජාතික පක්ෂයත් පිරිහුනේ සජිත් ප්‍රේමදාසගේ නිදන් වස්තු සෙවීම නිසා. එහෙව් අය තමයි අද අගමැති සිහින දකින්නේ . ඔබ දන්නවා ඕනෑම ආණ්ඩුවක මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ මන්ද බුද්දික චරිත ඉන්නවා . මේ මන්ද බුද්දිකයෝ කරන දේවල් වලට රජය වගකියන්න ඕන නෑ යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල ආසනයේ පොදුජන පෙරමුණ අපේක්ෂක ජයරත්න හේරත් පැවසීය.

Read More
52ක් දිවයිනට
25 07 2020 12:05:00
0 628

ගුවන් යානා හතරකින් පුද්ගලයන් 52ක් දිවයිනට පැමිණ තිබේ. මෙම සියලුම පුද්ගලයන් ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලිදී නිරෝධානය වීමට නියමිතය

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව හටගත් කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 572ක් බවට පත්ව තිබේ.

Read More

අයිස් නමැති මත් කුඩු තොගයක් සුරාබදු නියාමකවරයකුට ලබාදී අනතුරුව පොලීසිය දැක පළා ගිය බවට සැකකරන පුත්තලම සුරාබදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂකවරයා ඊයේ (24 දා) රාත්‍රී ඔහු ගමන් ගත් මෝටර් රථයද සමග පුත්තලම නගරයේදී අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

Read More

මේ දක්වා සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට අද දිනයේ ද, සිය තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවස්ථාව හිමිවේ.

Read More

මෙවර මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් , එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි ජන බලවේගය අන්ත පරාජයක් ලබන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,287,475ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 85,238ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

අනවශ්‍ය ලෙස නිරාවරණය වීම සීමා කිරීමෙන් සහ සනීපාරක්ෂක නීතිවලට ගරු කිරීමෙන් ජනතාව සිය විනය පෙන්වීමේ අවශ්‍යතාව මෙසේ ආසාදිතයන් වැඩිවූ සංඛ්‍යාලේඛනවලින් පිලිබිඹු වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

Read More

මෙදින වෛරසය ආශ්‍රිත මරණ 9,753කින් ඉහළ ගොස් ඇති අතර, එය අපේ‍්‍රල් 30දා වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වූ 9,797ට පමණක් දෙවැනි වෙයි.

Read More

ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර ආතතීන් මෙසේ තීව්‍රවීම මධ්‍යයේ ’ටිට් ෆෝ ටැට්’ පියවර අනුගමනය කිරීමක් දැකිය හැකිය.

Read More

හූස්ටන් කොන්සියුලර් කාර්යාලයේ සියලු මෙහෙයුම් හා සිදුවීම් නැවැත්වීමට එක්සත් ජනපදය, චීනයට දළ වශයෙන් පැය 72 ක කාලයක් ලබාදී තිබියදී මෙම කඩා පැනීම සිදුව ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

Read More

අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් වශයෙන් ඇමෙරිකාවේ නිව්යෝක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනෙක ගිවිසුමකට එලැඹි බව මහ බැංකුව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,667,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට වැඩිම ආසාදිතයන් වාර්තාවීම ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාව ආශ්‍රිතව වාර්තා වෙයි.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරුවන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍ය තැනට පහළොස් දෙනෙකු බඳවාගෙන ඇතැයි අද අණාවරණය විය.

Read More

බුවනෙක බා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙති.

Read More

ඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව ද සාකච්ඡාවට ලක් විය.

Read More

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී සිටි මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට අද (24දාං) පස්වරුවේ පැමිණ බාරවී ඇතැයි වාර්තාවේ.

Read More

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදු කරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812.00 ක් වැය කෙරේ.

Read More

අද දිනයේ වාර්තා වී රෝගීන්ගේ විස්තර එක්සත් රාජධානියේ සිට පැමිණි 01යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 09යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකුගේ ආශ්‍රිතයන් 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

Read More

ඒ අනුව විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම මස 30 දින ඇඹිලිපිටිය කඩදාසි කම්හල නිරීක්ෂණය කිරීමටද පැමිණෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.

Read More

කැස්බෑව හෝටල් හිමිකරුවෙකු වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කර රන් භාණ්ඩ හා මැණික් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර හිටපු යුද හමුදා සෙබලා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මම 29 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

Read More

2020 වර්ෂයේ ජූලි මස 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර II සහ අදියර III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී.

Read More

පුත්තලම සිරම්බිඅඩිය ප්‍ර දේශයේදී අවුරුදු 10ක දැරියකට ස්ත්‍රී දූෂණය කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිලධාරින් පිරිසක් අද (24) දින වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරික්ෂණයට ලක්විය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පාර්ලිමේන්තුවෙන් ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවාද යන්න පිළිබදව ප්‍රශ්නයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

පුත්තලම සිට කොළඹ ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.