කෝවිඩ් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි
- 26 07 2020
- 14:53
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2106 දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
