ශ්‍රී ලංකාවේ මරණ 9ක් වාර්තා වන අතර සුවවූ සංඛ්‍යාව 674කි. තවත් 438ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් වැඩිම වාර්තා වූ රටවල් අතර මුලින්ම සිට මේ වනවිට 13 වැනි තැන දක්වා පසුබැස තිබූ චීනය, 14 වැනි තැනට පත්කරමින් කැනඩාවේ ආසාදිත අගය ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයට ගොදුරුව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 345,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreබ්‍රසීලය සහ පේරු රාජ්‍යයන්ගෙන් පසුව, ලතින් ඇමෙරිකාවේ වැඩිම ආසාදිත සිද්ධි වාර්තා වන රට ලෙස චිලී රාජ්‍යය සැලකෙයි.
Read Moreපොකුරේ ආසාදිතයන් 225ක්, ඉන් 96ක්ම සමාජ ශාලාවලට ගිය අය වන අතර, 129ක් ඔවුන් සමීපව ඇසුරු කළ අය බව මේ වනවිට හඳුනා ගෙන තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන සහායකයා කොවිඩ්-19 අගුලු දැමීමේ නීති උල්ලංඝනය කළද ඔහුව සේවයෙන් පහ කිරීම ඔහු මුහුණ දී ඇති සිදුවීම සමග මානුෂීය නොවන බව බොරිස් කියයි.
Read Moreඒ අනුව අද දිනයේදී රාත්‍රී 11 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 51කි.
Read Moreනව කොරොන වයිරස් වසංගතයට එරෙහි ගෝලීය සටනට සහාය දැක්වීමේදී චීනය කිසි විටෙකත් භූදේශපාලනික අරමුණු හෝ ආර්ථික වාසි අත්කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු නොකරන බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී ඉරිදා පැවසීය.
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 49කි.
Read Moreමධ්‍යම චීනයේ හුබෙයි පළාතේ සෙනසුරාදා දිනයේදී තහවුරු වූ COVID-19 රෝගීන් කිසිවෙක් වාර්තා වී නොමැති බව පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි
Read Moreකොරෝනා ආසාදිත වු නව රෝගින් 29 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreසමනල අඩවිය ඇතුළු ශ්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් අද ( 24) රාත්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅද (24) දින වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 28 දෙනාම කුවේට් වල සිට පැමිණි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී සිට නිරෝධායනය පිරිසගෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට ජෛවපටල සාම්පල් ලබා ගැනීමේදී සහ නිරෝධායනයේදි ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවත් ,ඉදිරියට විදේශ රටවලින් පැමිණෙන පිරිස් කොවිඩ් 19 වසංගතය දුරු කිරිමට සහයෝගය නොලැබුණහොත් ඒ කටයුතු වලින් තම කාර්යය මණ්ඩලවලට ඉවත්වීමට සිදුවන බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය
Read Moreපසුගිය සති 6ක කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයින් 3252ක් PCR පරික්ෂණයට ලක් කර තිබේ.
Read Moreඅද (24) දිනය වන විට සවස 5.30 පමණ වන විට කොරෝනා ආසාදිත නව රෝගින් 28 දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreකෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වාර්තා අනුව මේ රටේ ජනතාවට ආහාර සදහා අවශ්‍ය වී තොග මාස පහලව හමාරකට රැස් කර තිබෙන බව පොළොන්නරුව හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.
Read Moreකොළඹ ලේ බැංකුවේ සිට අනුරාධපුර ජාතික රෝහල වෙත ගමන් ගනිමින් සිටි අනුරාධපුර රෝහලෙහි ගිලන්රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කල පොලීසිය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයට පසුගිය 19 දා ඇතිවුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් අද (24 ) වනවිටත් විපතට පත්වූ පවුල් 30ක සාමාජිකයන් 122ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල (විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා පසුගිය සතියේ ලබා දී තිබූ අවස්ථාව නැවතත් එළඹෙන මැයි 27 බදාදා, 28 බ්‍රහස්පතින්දා, මැයි 29 සිකුරාදා යන තෙදින තුළ ද ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා ඇත.
Read Moreරාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,600 ක් පමණ දුම්රිය ආසන වෙන් කරගෙන ඇති බවත් ඔවුන් සඳහා අනිද්දා (26දා) සිට ලබන සිකුරාදා දක්වා දුම්රිය 27 ක් පිට පළාත් වල සිට කොළඹ දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුමිරිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතවූ පුද්ගලයින් 25 දෙනෙකු හමු වූ ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා දිනකට පී.සී.ආර් පරීක්ෂණ 6,000ක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරචිචි පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 14ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඅද (24) සවස 2.00 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreයාපනය,උරුම්පිරායි ප්‍රදේශයේ රාජකාරියේ නිරත යුධ හමුදා නිළධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කිරීම මත පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (23දා) සවස අත්අඩංගුවට ගත් බව යාපනය කෝපායි පොලිසිය පවසයි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read More