කුඩා පිරිමි දරුවන් උපක්‍රමශීලීව ලිංගික අපයෝජනයට ලක්කර, වීඩියෝ දර්ශන ලබාගනිමින් ඒවා විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ 54 හැවිරිදි පුද්ගලයා අගෝස්තු 05දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක රතිබේ.
යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් වන රවී කරුණානායක හා රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ විදුලි බලය නොමැති පවුල් තවමත් සිටින්නේ 12,500ක් පමණක් බවත් විදුලි සම්ප්‍රේශණ පද්ධතිය සියයට සියයකින්ම අවසන් කර ඇතත් ඇතැම් නිවාසවලට විදුලිය ලබා දීමට තරම් එම නිවාස සුදුසු තත්ත්වයක නොමැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreජපානයේ නව ආසාදිත පොකුරු හෙවත් කොරෝනා දෙවැනි රැල්ලේ අවදානම හේතුවෙන් ටෝකියෝ බලධාරීන් විසින් සිය කොරෝනා වෛරස අනතුරු ඇඟවීම් ඉහළම මට්ටමට ගෙන තිබේ.
Read Moreඅස්වැන්න නෙළන සේවකයන් 174 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, ගොවිපළ ආශ්‍රිතයන් බැහැරට යෑම වැළැක්වීම සඳහා කුලී ආරක්ෂක සේවයක්ද ප්‍රදේශයට යොදවා තිබේ.
Read More’’මේ මොහොතේ ගණනය කිරීම් අනුව, අපි නොවැම්බර් 01දා වනවිට ඇමෙරිකානු ජීවිත 200,000කට වඩා අහිමි කරගැනීමේ මාවතක ගමන් කරමින් සිටිනවා.’’ එක්සත් ජනපද විශේෂඥයෝ අනතුරු අඟවති.
Read Moreඉරිදා මරණ 10ක් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම මරණ වාර්තා වූ අතර, මේ වනවිට ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 161ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreදිවයිනේ සියලු පාසල් වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු අද (27) යළි ආරම්භ කර ඇත.
Read Moreවිදේශ රටවලට අයත් නෞකා වල සේවය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන් 55 දෙනෙකු අද (27) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
Read Moreඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මාස කිහිපය තුළ රටම කොරෝනා වෛරසයට එරෙහිව එකමුතුව සටන් කළ බවත්, එය බොහෝදෙනා තුළ පැවති බියමුසු හැඟීම වැරදි බව ඔප්පු කර ඇති බවත්ය.
Read Moreනව කොරෝනා වෛරසය පැතිරීමේ වේගය ක්‍රමයෙන් අඩුවෙමින් තිබුණද, ආසන්න කාලසීමාවේදී රුසියාවේ දෛනික ආසාදිතයන් හඳුනා ගැනීම තවදුරටත් 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
Read More’’සෞඛ්‍ය නියමයන් සහ සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කරමින් මුස්ලිම් පල්ලි සහ ආගමික මධ්‍යස්ථානවල උත්සව පැවැත්වීමට ඉඩ ලබාදෙන්න’’ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් හස්සන් රොයුහානි පවසයි.
Read Moreසංවෘත්ත පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳ නොසිටීම සම්බන්ධයෙන් යුරෝ 1,000 ක් දක්වා දඩ මුදලක් නියම කරමින් කැම්පානියා ආණ්ඩුකාර වින්සෙන්සෝ ඩි ලූකා සිකුරාදා එම නීතියට අත්සන් තැබීය.
Read Moreමධ්‍යම වියට්නාමයේ ඩා නන්ග් බලධාරීන් විසින්, එහි ජීවත් වන මිලියන 1.1ක ජනතාවට පුද්ගලයන් 30කට වැඩි පිරිසක් එක්රැස් කිරීම මෙන්ම, සියලුම ක්‍රීඩා, සංස්කෘතික හා ආගමික උත්සව තහනම් කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,200,000 ආසන්නයට පැමිණ ඇති අතර, වෛරසය ආසන්න දින කිහිපයේදී සැලකිය යුතු වේගයකින් රටවල් කිහිපයක් කේන්ද්‍ර කරමින් පැතිර යයි.
Read Moreඅවුරුදු 30ක් වන පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ආශා පාරික් කමල්දීන් නැමැති කාන්තාවට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අදාළ කොමඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුට නඩුවක්ද ගොනු කර තිබේ.
Read Moreලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය සාර්ථක ව උතුරු කොළඹ (ශික්ෂණ) රෝහලේ (රාගම) දී නිම කිරීමට හැකි වු බව අක්මාව හා අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රෝහාන් සිරිවර්ධන මහතා පවසා සිටියේය.
Read Moreඉකුත් දින තුන තුල උඩුගම පොලිසිය මගින් කරණු ලැබු වැටලිම්වලදි බලපත්රුයක් නොමැතිව ගිණි අවි ළග තබාගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු තුවක්කු 05ක් සමග අක්කර 80 දොළමාවත ප්රබදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් උඩුගම පොලිසිය පවසයි.
Read More“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2777ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඅනිද්දා සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙකු වාර්තා වි තිබෙනවා.
Read Moreපුරාවිද්‍යා ස්ථානය විනාශ වීමත් සමග අගමැති කරපු ප්‍රකාශය පිළිබඳ කනගාටු වෙනවා වගේම නීතියත් මුලුමනින්ම වෙනස් කිරීමට සැරසෙන බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කර සිටියි.
Read Moreවතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
Read Moreපිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ පෙරේදා රාත්‍රියේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 36 දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කලේය
Read Moreනාඋල පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් නැවැත්විමට අණ කළ වෑන් රථයක් අණ නොතකා ධාවනය කළ අවස්ථාවේදි පොලිස් නිලධාරින් විසින් පසු පස හඹා ගොස් වෑන් රථය සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි.
Read Moreනීති විරෝධී ලෙස සිංහල චිත්‍රපට තැටිගත කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කිරිඳිවැල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
Read Moreමෙරට කෝවිඩ් ආසාදිතයින් ගණන 2772 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More