saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8520 hours ago

LATEST

හිටපු ඇමති රිෂාඩ් ඇතුළු පිරිසකට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

calendar_today 2020 ජුනි 04 - 21:35 remove_red_eye - 613  

හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019 .11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40කට අධික පාඩුවක් සිදුකර ඇති බවට ඊයේ (03) පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාප

දෙහිවල - අත්තිඩිය වැව පාරේදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් සිදුකළ වැටලිමකදි ටි-56 ගිනිඅවි සඳහා භාවිතා කරන පතොරම් 10ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෙසේ වෙතත් සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වේ.

Read More

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආලෝක පුජා පිංකම රැස්ව සිටි පිරිසගේ සාදු නාද මධ්‍යයේ අද (04)සවස මිහින්තලා රජමහා විහාරස්ථාන මැදමළුවේදි විවෘත කෙරිණ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 1790 දක්වා ඉහ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප්‍රස්ථා සලසා ඇති බවත්, රටේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය නිසි කලට ප්‍රතිශක්තිය අත්කර ගැනීමට දරුවාට ඇති අයිතිය මත පදනම්ව තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලිපි සකස් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චීනයේ සිට වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (3) දින රාත්‍රී විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබු බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .

Read More

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද (04) අත්සන් තැබුහ.

Read More

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මළ ගෙදර මාධ්‍ය ආවරණය සදහා නිරත වු හැටන්, කොටගල, දිඹුල ප්‍රදේශයේ මාධ්‍යවේදියාගේ පි.සී.ආර් පරික්ෂණවලට අනුව ඔහු කොවිඩ් 19 වෛරසය ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව දික්ඔය රජයේ රෝහලේ වෛද්‍යවරු අද (04) තහවුරු කරණු ලැබූහ.

Read More

ශ්‍රී ලංකාවේ සහ සීෂෙල්ස් පුරවැසිභාවය හිමි විනිසුරු ඇන්තනි ෆ්‍රැන්සිස් තිස්ස ප්‍රනාන්දුමහතා සීෂෙල්ස් ජනරජයේ ජනාධිපති විසින් සීෂෙල්ස් අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත්කර තිබේ.

Read More

මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් 1789 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 32 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් 1781 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

කොළඹ, ඇමරිකානු තනාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

Read More

පසුගිය වසර පහක කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියට මහා පරිමාණ විදුලි ජනන බලාගාර එකතු නොවීම හේතුවෙන් විදුලි බල අර්බුදයක් ඇතිවිය හැකි බවට නිගමනය කර තිබේ.

Read More

සියලුම රජයේ සෞඛ්‍ය සේවා නිලධාරීන් ජුනි මස 10 වෙනිදාට පෙර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කරන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.

Read More

වසර 200 ක පමණ කාලයක් මෙරට දේශ ව්‍යාප්ත වසංගත රෝගීන් සදහා ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබනඅංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අළුතින් ස්ථාපිත කරන ලද පරිගණකගත පරිලෝකන විකිරණ අංශය (Computerised Tomography Scanning Division) විවෘත කිරීම අද සිදු විය.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කය පුරා කහ තිත් පලගැටි උවදුර ශ්‍රීඝ්‍රයෙන් පැතිර යන බව අප කල සොයා බැලිමකදි අනාවරණය විය.

Read More

ඔහුගේ මරණයට කොවිඩ්-19 හේතු නොවූ බව පවසන මරණ පරීක්ෂණය, පොලිස් නිලධාරියා ඔහුගේ බෙල්ල පගාගෙන සිටීමද මරණයට සෘජු හේතුවක් ලෙස නොදක්වයි. එය හෘදයාබාධයකින් සිදුවූවක් බව කියයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෙවීගිය දින නව කොරෝනා මරණ සංඛ්‍යාවද 1,000කට ආසන්න වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 107,000 ඉක්මවයි. සමස්ත ආසාදිතයන් ලක්ෂ 18.5 පසුකරයි.

Read More

පිරිවෙන් ආයතන නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට අනුව පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන දිනයම පිරිවෙන් ආයතන යළි විවෘත කෙරෙන දිනය ලෙස සැලකියුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාවට ඒකරාශිවී පොදු කටයුතු කටයුතු වල නිරත වීමේ හැකියාවක් නොමැති බැවින් මෙවර පොසොන් උත්සවයද ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන නිවසේ සිට ආගමික කටයුතු සිදුකරන ලෙස කටයුතු කරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

පාකිස්තානයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 85,264ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාවද 1,800ට ආසන්නය.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 3ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

පාසල් බස් රථ, වන්දනා, සංචාරක හා ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ තාවකාලිකව ලියාපදිචි කළද, ඒ්වා මගී ප්‍රවාහණය සඳහා යොදා ගන්නේ අවශ්‍ය වුවහොත් පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

Read More

හොරණ වැවිලි සමාගමට අයත් අඟුරුවාතොට නිව් චැටල් වතුයායේ වැඩ පරීක්ෂක, සහාය වැඩ පරීක්ෂක ,නිලධාරීන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි සමස්ත ලංකා වතු සේවා සංගමය සභාපති චතුර සමරසිංහ මහතා පවසයි .

Read More

නොවැලැක්විය හැකි හේතුවක් මත ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසාතැබෙන බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොළඹ මහ නගර සභා සීමාව තුළ අද(04) දිනයේ සිට ලබන 07 වන දින දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Read More

අප්‍රේල් මස බිල වැඩි විමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දිමට සැලසුම් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.