2020 මහ මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක බහුතරයකම ප්‍රකාශිත ඡන්ද ප්රතිශතයනය සියයට 50 ඉක්මවා ගොස් තිබේ.
පස්වරු 2.00 වන විට ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 60ද ඉක්මවා තිබුණි. නුවරඑළිය, හම්බන්තොට හා කලුතර දිස්ත්‍රික්කවල වැඩි ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතකයක් වාර්තා වී තිබේ.