අද (3) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන අවසන් කොට තම නිවෙස් වෙත ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1243 ඉක්මවා තිබේ.
Read Moreඅද දිනයේ පස්වරු 7.00 වන විට කොවිඩ් 19 ආසාදනය වූවන් 35ක් වාර්තා වී තිබේ. මේ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1717ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමැතිවරණ පැවැත්වීම කල්දැමීම පිළිබඳ මැතිවරණ කොමිසමට ස්තූති කරන බවත්, අධිකරණයට ගිය අරමුණ ඉටු වී ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
Read Moreගතවූ දින 30ක කාලය තුළ සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් හමුවී නොමැත.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නෑ මැතිවරණ කල් දැමීමට ඒ වගේම මැතිවරණය පැවැත්වූවා කියා රෝගය සමාජගත වීමටත් මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නෑ.
Read Moreසුරක්ෂිත රටක් සහතික කිරීමට සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකාය දෙකක්
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 27ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 9ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1692ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreනඩු තීන්දුව ලැබුණා කියලා ඡන්ද විමසීම යෝජිතයි කියලා වසංගතය අවසන් කියලා හිතන්න එපා. සෞඛ්‍ය සීමා කිරීම් අනුව කටයුතු කරන්න.
Read Moreඅපි බලාපොරොත්තුවෙනවා මැතිවරණය පවත්වන දිනය හා ඊට අදාළ ව්‍යවස්ථාපිත දැන්වීම් ලබන සතියේ සඳුදා පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමෙන් පසු තීරණය කිරීමට.
Read Moreඅන්තර් ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිළිකා රෝගීන් නිවසේ සිටියදීම පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ වැඩසටහනක් හලාවත මහා රෝහලේ පිළිකා ඒකකය අද (03දා) ආරම්භ කළේය.
Read Moreශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීම සඳහා ගෙනයනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරීත්‍යාග කිරීම අද (03) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.
Read Moreකුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පලගැටි උවදුර පොල්ගහවෙල ලෙව්දෙනිය හා පනලිය ප්‍රදේශවල පෞද්ගලික රබර් වතු දෙකකින් වාර්තා වේ.
Read Moreමහ මැතිවරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු බංකලොත් සමගි ජන බලවේගයට වැදුණේ මරු පහරක් බවත් එක්සත් ජාතික පක්ෂයෙන් විසිවුණු සමගි ජන බලවේගය ජනතා බලවේගයෙන් විසිවීමේ දිනය වැඩි ඈතක නොවන බවත් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 02) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreමැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගිය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreජනාධිපතිතුමන් ව්‍යවස්ථානුකූලව එහි සෑම වගන්තියකටම ගරු කරමින් තම බලය පාවිච්චි කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් තහවුරු වන බවත් එනිසා ව්‍යවස්ථාවට හා ජනතා පරමාධිපත්‍යට ගරු කරමින් මැතිවරණ කොමිසම විසින් හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු බවත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව අනුව එක්සත් ජාතික පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැරූ මතය සනාථ වූ බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreසන්නද්ධ කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙක්ට මාතර, මිරිස්සේදි වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළ ප‍්‍රධාන සැකකරු අද (3දා) වැලිගම, මෝදර ප‍්‍රදේශයේදි විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වැලිගම පොලීසිය පවසයි.
Read Moreතොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය. පසුව ඔහු දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර්. පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01දාට පෙර සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග පැවැසීය.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට ආයෝජන , සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ වේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා වෙනත් අවශ්‍ය සහයෝගයන් ඉදිරියේ දී ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වෙයි.
Read Moreඉන්දියාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෛයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02දා) භාර වී ඇත
Read Moreඑසේම ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි භාවිතය සඳහා මුහුණු ආවරණ 50000ක්ද මෙහිදී වැඩ බලන තානාපතිවරයා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පරත්‍යාග කළේය.
Read Moreකිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරන ලද ප්‍රදේශයක සිදුකරන ලද කැණිම්හි දෙවන අදියර ඊයේ (02) දින අවසන් බවටත් එහිදී කොටි සංවිධානය සතු යුද උපකරණ, මිනිස් අස්ළුි හා නිලඇඳුම් තොගයක් හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreකොරෝනා වෛරය ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 418 දක්ව ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.
Read Moreවිවාහ මංගල්‍ය නිවසක ආහාර විසවීමෙන් 30 දෙනෙකු අසනීපවී රෝහල් ගත කෙරේ.
Read Moreඅපි හැමදාම දේශපාලනයේ නිරතව සිටින අයයි. මැතිවරණය කියන්නේ අපිට තවත් එක් කඩඉමක් විතරයි. ඒ නිසා මහ මැතිවරණය කියා අමුතුවෙන් සූදානම් වෙන්න දෙයක් නැහැ.එදා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මේ මැතිවරණයත් ඉතා ඉහළින් ජය ගන්නවා.
Read More