සැබෑ බ්ලැක් ලයිව්ස් මැටර් ක්‍රියාකාරීන් නගරාධිපතිනියගේ මෙම ක්‍රියාව විවේචනය කරන අතර, එය සුදු ලිබරල්වාදීන් සතුටු කිරීමේ ක්‍රියාවක් බව කියයි.
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු හෙරෝයින් කිලෝ ග්‍රෑම් එකක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් රෝගීන් 4 දෙනාගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය වෙයි.
Read Moreඅලුත්ගම මාර්ග බාධකයක දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි
Read More’’සිල්ක්, ඇදෙන සුළු හෝ දිය කාන්දු වන ද්‍රව්‍යවලින් වැළකී මුඛ ආවරණයක් මසා ගැනීම හෝ සපයා ගැනීම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි’’
Read Moreනව කොරෝනා වෛරස පරීක්ෂණ 5,214,277ක් එක්සත් රාජධානියේදී සිදුව ඇති අතර, ඉන් ආසාදිතයන් 284,734ක් මේ දක්වා හඳුනාගෙන තිබේ.
Read Moreගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ඇති පිරිස ලක්ෂ 67ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreමධ්‍යම චීනයේ හුබෙයි පළාතේ තහවුරු කරන ලද COVID-19 රෝගීන් සියල්ලම බ්‍රහස්පතින්දා දිනය වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගෝ ඇති බව පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreබිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ මල සිරුරක් සොයා ගැනිමට මැදගම පොලීසිය අද (05) පස්වරුවේ සමත්ව ඇත.
Read Moreලබන සදුදා සිට සියලූ දුම්රියන් යළි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
Read Moreඅද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.
Read Moreඅළුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි පොලිස් මාර්ග බාධකය අසල සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අනුව රාජකාරි පැහැර හැරිමක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට කළුතර පොලිස් අධිකාරිවරයා විසින් නියෝග කර ඇත.
Read Moreඅලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාර්ග බාධකය අසලදී ඇතිවූ සිද්ධියේදී පොලිසිය විසින් මන්ද මානසික දරුවා මෙල්ලකර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති නමුත් පහරදීමක් සිදුකර ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) දිනයේ ෙඑතිහාසික මිහින්තලා පුද බිම වෙත ගියේය.
Read Moreමෙරට කොරෝනා ආසාදනය වු මුළු ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා (8) තිරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreපොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සෑම වර්ෂයකම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් පෙරහැර පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් අද(05) පෙරහැර සංචාරය කිරිම ඉතාම චාම්ව ශ්‍රී දළදා මාලිගාවේ චතුරශ්‍රයට පමණක් සිමා වි සිදුවිය.
Read Moreමස්කෙළිය ඕල්ටන් වතුයායේ අද ( 05) දින සිදුවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් ගැබිනි මවක් ඇතුළු 11 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
Read Moreආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උත්සවයේ මාධ්‍ය ආවරණය සඳහා සහභාගී වූ ප්‍රාදේශිය මාධ්‍යවේදියා කොවිඩි 19 වෛරසය වැළඳුන සැක සහිත ආසාදිතයෙක් බවට සෞඛ්‍ය අංශ නිලධාරියෙක් විසින් වගකීම් රහිතව මාධ්‍යට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය සේනක තලගල මහතා පවසයි.
Read Moreඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් පස්වරු 4.30 වන විට වාර්තාවීමත් සමගිනි.
Read MoreAIDA නෞකා ජාලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 236ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඔවුන්ගේ දේශීය නියෝජිතායනය වන වින් ස්ටෝන් සමාගම පවසයි.
Read Moreබලන්ගොඩ සමනල වැව ජලාශයේ දිය නෑමට ගිය තරුණයෙකු අද (5) දියේ ගිලි අතුරුදහන් වි ඇති බව පොලීසිය පවසයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය එන්.ෆරීඩ් මහතා අද (5) වැඩ බාර ගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමයෙන් ඔහු තාවකාලිකව රාජකාරි ආවරණය කිරීම සඳහා එම තනතුරේ වැඩ බාරගෙන ඇත.
Read Moreරාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.
Read Moreඅද උදෑසන 6.00න් අවසන් වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයින් 1490 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 19ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreසියදිවි නසා ගැනීමක් ඇතුළු විවිධ හේතූන් මත දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් තිදෙනෙකු සතියක කාලයක් තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ආරංචි මාර්ග පැවසී
Read Moreවිදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින පාරිභෝගිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක් සහ ඔන්ලයින් ක්‍රමවේදයක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන ඇත.
Read Moreමොණරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි ඉකුත් මැයි 31දා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර කැලැ පැන සිටි සැකකරුවෙකුට පොලිසිය කල වෙඩි තැබිමකින් එම සැකකරු අද (05) දහවල් මියගොස් තිබේ.
Read More