saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 1156 hours ago

LATEST

සිමෙන්ති සෙස් බද්ද අඩුවෙයි, කොට්ටයක මිල රු. 100කින් පහළට

calendar_today 2025 ජන 15 - 16:38 remove_red_eye - 416  

සෙස් බද්ද ඔස්සේ ලැබෙන අදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපතිවරයාගෙන් උපදෙස්. අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය.

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය.

Read More

ගල්කිස්ස වටරප්පල පාරේ නිවසක සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව ආරම්භ වී තිබේ.

Read More

කැකුළු හාල් නැත්තම් දැන් ‘දරුවන්ට සම්බා - බාස්මතී බෙදන්න’

Read More

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15දා) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය.

Read More

සතොස සහ වී අලෙවි මණ්ඩලය ඒකා බද්ධව මෙවර ආණ්ඩුව මගින් වී මිලදී ගැනීම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවත් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අභාවයට ගිය වී ගබඩා නවීකරණය කටයුතු ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන යටතේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී වී මිලදී ගැනීමේ රජයේ සහතික මිල ගැසට් කරන බව වෙලද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Read More

’’කතරගම දේවාලයෙන් නෙකරපු සමාජ සේවයක් මම කරන්නේ. මම මේවා සිදුකලේ දේශපාලනයට එන්න නෙවෙයි පක්ෂ විපක්ෂ වල සමහරක් බය වෙලා මම දේශපාලනයට එන්න තමයි මේ වැඩ කරන්නේ කියලා මම කවදාවත් දේශපාලනයට එන්නේ නැ හිීනයකින් වත් මම දේශපාලනයට යන්න කැමති නැ.මම කතරගම දේවාලයේ පරිපාලනයට රජය විසින් පත් කරපු නිළධාරියෙක්. මම එය තෙරුම් ගත්තට සමහරක්ට බැරිවෙලා’’

Read More

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට, ඔහුගේ බිරිඳට සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අවුරුදු 08 සිරදඬුවම් නියම කළේය.

Read More

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී දොළොස් වෙනිදා සිදුවූ නිවුන් දරු උපතකින් පසුව එක් දරුවෙකු මියගොස් ඇති අතර මව අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය මහ රෝහලට මාරුකර තිබේ.

Read More

පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය , චීනය, ඇතුළු විදේශ රටවලින් ගෙන්වන ප්‍රමිතියෙන් තොර වූ ලොකු ලූණු අර්තාපල් අල සහ අනෙකුත් ද්‍රව්‍යය නරක් වීමෙන් පසුව ගබඩා හිමිකරුවන් ව්‍යාපාරිකයන් ඉතා සූක්ෂම ලෙස දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමීය වැව් අමුණු ඇළ දොළ සහ රජයේ රක්ෂිත වලට ගෙනැවිත් දැමීම නිසා මහා පරිසර විනාශයක් සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික් තොගයක් , සිය ඇද සිටි යට ඇදුම් අතර සගවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික පියෙකු සහ දියණියක 01/13 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

දොඩංගොඩ විල්පාත, අමුගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ (15) අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂහත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් හෙට (15දා) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

1993 සිට 2023 දක්වා වසර 30 කාලය තුළ මෙරට වැඩිම දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගයක් පවත්වාගෙන ඇත්තේ 2012 වසරේ වන අතර එය 9.1%ක අගයක් වූ බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට(15දා) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) හමුවීමට නියමිතව තිබේ.

Read More

වර්තමානයේ වැඩි පිරිසකගේ කැමැත්ත තිබෙනුයේ තමන් වෙනස් නොවී අනෙක් පුද්ගලයාගේ වෙනස්වීම දැකීම බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

Read More

අනුර - හරිනි තෙල් බද්ධ සහ අනුර - හරිනි විදුලි බද්ද තවමත් ක්‍රියාත්මක වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

දීර්ඝ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා ජනතාවට නැවත පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

Read More

වසර 160,000ට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් දුර්ලභ වල්ගා තරුවක් ඉදිරි දින කිහිපයේදී දැකගත හැකි බව නාසා ආයතනය පවසයි.

Read More

ඩිජිටල් හැඳුනුම්පත මෙම මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයට ලගා වී තිබේ.

Read More

අමෙරිකාවේ කැලිෆෝනියාවේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා රෝස සහ රතු වර්ණයෙන් සහිත කුඩු වර්ගයක් ඉසීමට පියවර ගෙන තිබේ.

Read More

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු යන පළාත් වලත්, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට අද(14දා) මි.මී.75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කරයි.

Read More

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14දා) යෙදී තිබේ.

Read More

රුසියා - යුක්රේන යුද්ධයේදී උතුරු කොරියානු සොල්දාදුවන් 300ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ප්‍රදේශ කිහිපයකට අදියර 01 යටතේ නායයාමේ අනතුරු ඇගවීම් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.