බස්නාහිර, සබරගමුව ස වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් පමණක් ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාරථමේන්තුව පවසයි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන
ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව වැඩිදුරටත් පවසයි. (I J)