saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 1170 hours ago

LATEST

එජාප හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි සමුගනියි

calendar_today 2025 ජන 12 - 08:41 remove_red_eye - 366  

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 97 කි.

විවිධ ප්‍ර දේශවල වි අස්වැන්න නෙලිම ආරම්භ වි ඇති හෙයින් යළිත් සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව රජය සඳහන් කරයි.

Read More

ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පවත්වාගෙන ගිය ද එම සෑම අංශයකම හා වෛද්‍ය ක්‍රමයකම අවසාන අරමුණ විය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබාගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

සත්කාරක නවසිලන්ත කණ්ඩායම ලකුණු 140කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජය ගැනිමට සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

කොළඹ සිට බදුල්ල හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයක් අද (11) අලුයම පස්සර 10 කනුව ප්‍රදේශයේ දී මාර්ගයේ න් ඉවතට පැන පෙරලීයාමෙන් පස්දෙනෙකු තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි.

Read More

අරක්කු හා සිගරට් බදු ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව අරක්කු බෝතලයක මිල සියයට 6කින් පමණ ඉහළ යනු ඇත. එසේම සිගරට් මිලද රුපියල් 5 සිට 10 දක්වා අතර මිලකින් ඉහළ යනු ඇත. මෙම මිල වැඩි කිරිම අද දිනයේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

ආහාර විස විමක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත පාසල් ළමුන් 13 දෙනෙකු (10) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

Read More

පසුගිය රජය සමයේ සිටි දේශපාලඥයින් විසින් සුදුසුකම් නොමැති පුද්ගලයින් ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා සඳහා යොමුකිරීම නිසා එම ශ්‍රමිකයින් සේවා ස්ථානවලින් පලාගොස් වෙනත් රැකියාවල නිරතවීම හේතුවෙන් 10,000 ක් වූ ඊශ්‍රායල් කෘෂි රැකියා කෝටාව මෙරටට අහිමිවූ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඊශ්‍රායල් කෘෂි රැකියා සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් සභාපතිවර

Read More

රුසියාවේ හිටපු තානාපතිවරයෙක් වූ උදයංග විරතුංග මහතා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට‌ ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

එළඹෙන තෛපොංගල් දින උත්සවයට නාඩු සහ රතු සහල් පාලන මිලට අලෙවි කිරිමට ලබාදෙන ලෙස බලකරමින් ආගරපතන මන්රාසි නගරයේදි (10) දින උද්ඝෝෂණයක නිරත විය.

Read More

සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම පිරිමැසුම් මට්ටමට ආසන්නව ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු තුනක් 0.1 මීටර් බැගින් අද (10) පෙරවරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .

Read More

ගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් කොළඹ - කටුනායක සුඛෝපභෝගී බස් රථවලට අද (10) සිට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම අවසර ලබාදී ඇත.

Read More

මහ කන්නයේදි ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදි ගැනිම වෙනුවෙන් සුව හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හමියන්ට හා සමූපාකාර සමිත වෙත රුපියල් මිලියන 10000ක ඔඩපණ ණය යෝජනා වලියක් ක්‍රියාත්මක බව රජය පවසයි. සහනදායි පොලී අනුපාතිකයක් යටතේ මෙම ණය යෝජනාවලිය ක්‍රියාත්මක වෙයි.

Read More

’’අපිට හරි දුකයි රස්සාව නැති වෙන එක ගැන, කියලා නිම කරන්න බෑ මේ රස්සාවෙන් ගන්න පුළුවන් හැමදේම අපි ගත්තා. ආදර්ශ ගත්තා .ඒ දේවල් ආයෙමත් අපිට කාගෙන්වත් ලබාගන්න බෑ. මේ රස්සාවේ තියෙන වටිනාකම දන්නේ රස්සාව කරන මනුස්සයා විතරයි. වැඳලා උනත් ඉල්ලනවා අපේ රස්සාව නැති කරන්න එපා’’ යැයි බණ්ඩාරගම බද්දෙගොඩ ත්‍රිරෝද රථ අමතර කොටස් නිෂ්පාදන ආයතනයක සේවය කරන එකම පවුලක නිවුන් සහෝදරියන් තිදෙනෙකු වැටෙමින් පැවසුවාය

Read More

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට ඩයනා ගමගේ මහත්මියගේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතා ඉවත දැමු කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩු විභාගය ඊයේ (09) ආරම්භ කළේය.

Read More

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයට වඩා 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 358ක වෙනසක් දක්නට ලැබේ.

Read More

අද(10දා) සිට ඉදිරි දිනවල උතුර,උතුරු මැද සහ නැගෙනහිර පළත්වලත් මාතලේ හා නුවරඑලිය දිස්ත්‍රික්කවලත් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මාස් කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක් ලබා දෙන ලෙස ඉල්ලා අද (10දා) කෘෂිකර්ම ඇමතිවරයාට සංදේශයක් භාර දෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

Read More

පස්සර නගරයේ මහ ජනතාව ගැවසේන මාර්ග වල සහ පොදු ස්ථාන වල බුලත් කෙල ගැසු පුද්ගලයින් තිදෙනෙකු සහ නිවරදි ලෙස රුපමය අවවාද ඇතුලත් කර නොමැතිව දුම්වැටි

Read More

විදුලිබිල දවසින් දෙකෙන් අඩු කරන බවට වත්මන් ආණ්ඩුව සඳහන් කර නොමැති බවත්, 30% විදුලිබිල අඩු කිරීම සිදුවන්නේ අවුරුදු 03ක් තුළ බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

Read More

නීතියට අත නොතබන මුත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු භේදයකින් තොරව අනිකුත් තැන්වලට අත තැබීමට පසුබට නොවන බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

Read More

මෙලෙස කිලෝ දස දහසක දැවැන්ත තන්ගුසා මඩු වර්ගයට අයත් මඩුවන් විශාල පිරිසක් රුක්මල් දැල නමින් ප්‍රසිද්ධ අදාල ධීවර ව්‍යාපාරීකයාට අයත් මාදැලට අසුව ඇත්තේ කෝකිලායි කරුනාටකයි නැමති වෙරළ තිරයෙදී බව කියයි.

Read More

එළැඹෙන අයවැයෙන් ජීවන තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන්ගේ සැලකිය යුතු වැටුප් වැඩි සිදු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලු පර්යන්ත 2024 දෙසැම්බර් 31 වන විට බහලු මිලියන 2.4 කට අධික ප්‍රමාණයක් හසුරුවමින් ඓතිහාසික සංධිස්ථානයකට ලඟා වී තිබේ. මෙය 2023 දී හසුරුවන ලද බහලු 1.9ට සාපේක්‍ෂව 23% කැපි පෙනෙන වර්ධනයකි. ඒ තුළින් කොළඹ වරාය තුළ ඉහළම වර්ධනය පෙන්නුම් කරන පර්යන්තයක් ලෙසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලු පර්යන්තයන් පත්ව තිබේ.

Read More

වයඹ පළාතෙහි මෙවර පැවැත්වෙන තුන්වැනි වාර විභාගයේ, 10 ශ්‍රේණියේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය දෝෂ රැසක් සහිතව දරුවන්ට ලබා දී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී අද (9) පස්වරුවේ දුම්රිය මර්‍ර්ගයට ගලක් කඩා වැටී දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයින් තෝරාගැනීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.