saravita-anim2

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා

Latest News - timelapse 936 hours ago

LATEST

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

calendar_today 2025 පෙබ 12 - 09:30 remove_red_eye - 183  

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (11දා) පැවැත්වේ.

නොරොච්චොලේ බලගාරය 14 වන දින පද්ධතියට සම්බන්ධ කර ගැනිමට හැකි වුවහොත් 14 වන දින සිට විදුලි කප්පදුවක් සිදුනොවන බව විදුලිබල මන්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, කැලණීතීස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සදහන් කළේය.

Read More

වෙළඳපොළේ එළවළු වර්ග රැසක මිල 72%කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.

Read More

2024 ඔක්තෝබර් අවසාන වන විට අරමුදලේ වත්කම් රුපියල් බිලියන 4200ක් පමණ විය. පසුගිය වසර කිහිපයේදී එහි වර්ධනය සියයට 9ක් ඉක්මවා තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ මෙතෙක් ක්‍රියාත්මකව පැවැති පරිපාලන ව්‍යුහයේ ඇතැම් තනතුරු, පත්කිරීම් හා විමර්ශන ඒකක සංශෝධනය කරමින් පොලිස් ආඥා පනතේ ඇති නෛතික ප්‍රතිපාදන අනුව ශ්‍රී ලංකා පොලීසය මගින් නව පරිපාලන ව්‍යුහය බලාත්මක කිරිම සිදු කෙරිණි.

Read More

යෝෂිත රාජපක්ෂට අයත් ගිණුමවල තිබූ රුපියල් මිලියන පනස් නවයකට අධික මුදලක් උපයා ගත් ආකාරය පිළිබඳව සාධාරණව පැහැදි කිරීමට හැකියාවක් නොලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

Read More

හම්බන්තොට රියගම සෆාරි උද්‍යානයේ උපත ලබා තිබෙන සිංහ පැටවුන් හය දෙනා හෙට (12දා) සිට මහජන ප්‍රදර්ශනය සඳහා එක් කිරීමට නියමිතය.

Read More

විදුලිය බිඳ වැටීම හරහා ආණ්ඩුව සූර්ය බල විදුලියෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකක එකක් රු.27 සිට රු.16 දක්වා අඩු කර මිලදී ගැනීමේ උත්සාහයක් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර රත්වීම ⁣පාලනය කිරීම සඳහා අවශ්‍ය සිසිලන ක්‍රියා වලිය සඳහා යොදා ගැනීමට රැගෙන ආ, රුපියල් කෝටි ගණනක් වටිනා ජෙනරේටරයක් භාවිතයට නොගෙන අතහැර දමා ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා අණාවරණය කළේය.

Read More

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රු. 3690 කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රු. 1482 කිලෝ ග්‍රෑම්2.3 ගෑස් සිලින්ඩරය රු. 694

Read More

අරගල සමයේදී හානි වූ දේපළ වෙනුවෙන් මන්ත්‍රිවරුන්ට වන්දි ගෙවීම පිළිබඳව රජය විසින් විමර්ශනයක් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ලබන 14 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය හා පුළුල් කිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මෙම සතුන් ඉකුත් 10 වනදින උදෑසන 5.00 ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත ගෙන එනු ලැබූ අතර, සත්වෝද්‍යාන පශූ වෛද්‍ය වරුන් යටතේ භාරගෙන එයින් මියර්කැට් ජෝඩු තුන හා දුඹුරු වලසුන් ජෝඩුව දෙහිවල.ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ බවත් ,තිත් හිනා සත්ව ජෝඩුව පමණක් හම්බන්තොට සෂාරි උද්‍යානය වෙත යවනු ලැබ ඇතැයිද අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත් පැවසීය .

Read More

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) රැස් වූ අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරිණි .

Read More

රාජ්‍ය සේවයේ පවතින අත්‍යාවශ්‍යයෙන්ම සිදු කළ යුතු පුරප්පාඩු පිරවීම සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Read More

පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කර වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු ස්ථීර වශයෙන් සේවයෙන් ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

Read More

’’ ඔය ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපිට’’ යන වදන ත්‍රිරෝද රථයක ප්‍රදර්ශනය කරමින් එහි පිටුපස භක්කිය තුළ එළුවන් දස දෙනකු කිටි කිටියේ තදකර හිංසාකාරී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

Read More

හෙට (12දා) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

අලුත්ගම,දර්ගානගරයේත්‍රීරෝද,යතුරුපැදී ටයර් අලෙවිකරන සහ පැච් දමන ස්ථානයක දෙපාර්ශවයක් අතර(10) සන්ධ්‍යාවේ ඇතිවූ ආරවුලක් පහරදීකලහකාරි තත්ත්වයක් දක්වාදුර දිගගොස් ඇතැයි කියන සිද්ධියට සම්බන්ධ දර්ගා නගරයේ සහ පයාගල හාල්කඳවිල ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් එකලොස් දෙනකු අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

Read More

ශ්‍රි ලංකා සංචිතය - චරිත් අසලංක (නායක), පැතුම් නිශ්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මධුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහිෂ් තික්ෂණ, දුනිත් වෙල්ලාගේ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ෂිරාස්, ඒෂාන් මාලිංග

Read More

කල් ඉකුත් වූ සහ ගුල්ලන් සහිත මිනිස් පාරිභෝජනයට නුසුදුසු කඩල සහ වටනා පරිප්පු කිලෝ තුන්දහසක තොගයක් ගබඩා කරගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් පෑලියගොඩ ආහාර ගබඩාවේ බාරකරුට රුපියල් 20,000/-ක දඩයක් නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අදාළ ආහාර තොගය විනාශ කිරීමට පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඊයේ (10) නියෝග කළාය.

Read More

මධ්‍යම විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශයක් පිහිටුවීමට කටයුතු කරන බවත්, ඒ හරහා අංශ 06ක් යටතේ විවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

Read More

සත්ව හුවමාරු ජාතික වැඩ සටහන යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවළක් ,හයිනා යුවලක් හා මියර්කැට් යුවල් තුනක් මෙරටට ඊයේ (10දා) ගෙන්වා තිබේ.

Read More

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත්ව තිබී විකුණන ලද ලොරි රථ 51 න් 43 ක් ම විකුණා ඇත්තේ ගැනුම්කරුවන් දෙදෙනෙකු පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් පෙබරවාරි මස 09 වැනි දා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

විදුලිය බිඳවැටීමට වඳුරන් පැනීම ඇතුළු විවිධ හේතු සඳහන් කරමින් ආණ්ඩුව උත්සාහ කරනුයේ සූර්ය බල විදුලියට පහරක් එල්ල කර නැවත ගල්අඟුරු බලාගාර ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක කරවීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රජයට අය විය යුතු රුපියල් කෝටි 47කට ආසන්න බදු මුදල් ගෙවීම් පැහැර හරින ලද ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් 06කට එරෙහිව දේශීය බදු ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙබරවාරි මස අට වැනි දින නඩු පවරා ඇත.

Read More

සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරු සඳහා හෙට (11) පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.