අග්රාමාත්ය හරිනි අමරසූරිය චීනයේ පැවැත්වෙන අන්තර්ජාතික කාන්තා සමුළුවකට සහභාගී වීම සදහා 10/11 දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
ඇය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු ද පිටත්ව ගොස් තිබේ . ඔවුන් 10/11 දින රාත්රී 10.15 ට චීන් ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව ගොස් තිබුණි .