පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 05) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මිද්දෙණිය වීර කැටිය මාර්ගයේ ගල් පොත්ත යාය, ඕකන්ද යායට හැරෙන හන්දිය අසලදී සිදු වූ තිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු කටුවන දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
Read Moreමනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි ටොන් 750 ක් සහිත අසුරන 30000 ක් වත්තල , උස්වැටකෙයියාව ප්‍රරදේශයේදී අද (5) අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි.
Read Moreකොළඹ සිට පිදුරුතලාගලට යතුරුපැදියක නැගී නිර්වස්ත්‍රව ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී කඩුගන්නාව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (05) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බන්ධනාගාර අධිකාරිවරයා හරහා මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මේ මස 19 වැනි දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කළේය.
Read Moreරිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන්ට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශය කිරීමට අවස්ථාව සලසාදීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (05) දැනුම් දුන්නේය.
Read Moreවිදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කල“විශේෂ මහජන දිනය”වැඩසටහන ඊයේ (4) කාර්යාංශයේ දි පැවැත්විණි. මෙම අවස්ථාව සදහා විශාල පිරිසක් එක්වි සිටියේය. එම ගැටලු විසදිම සදහා නියෝජ්‍ය අමාත්‍යවරයා සමග කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ ඇතුලු අදාලව විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා කාර්යාංශයේ විවිධ අංශවල නිලධාරින් කටයුතු කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සම්බන්ධව ක
Read Moreපාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනවලට අදාළව මේ වන විට රැඳවියන් 6 කු ඇතුළු පුද්ගලයන් 47 කුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකු පැවසීය.
Read Moreරාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරි නිලංග හේරත් මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්‍රදේශයේ නවතා තිබූ තවත් සුඛෝභෝගී මෝටර් රථයක ගැටීමෙන් එම මෝටර් රථයේ රියදුරු මිය ගොස් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
Read Moreගන්දර කපුගම ප්‍රදේශයේ පාලු ඉඩමක සගවා තිබු මෝටර් රථයක් ඊයේ (04) සොයා ගත් බව ගන්දර පොලීසිය පවසයි.
Read Moreබෙල්ලන්විල ඇසළ පෙරහැර පැවැත්වීමේදී මතුවන විශාල ප්‍රශ්ණයක් වන්නේ පෙරහැර ගමන්මග ඉතා පටුවීමයි. එය දැඩි දුෂ්කරතාවයක් වන අතර පෙරහැර සාර්ථක කිරීම සඳහා සියලුදෙනාම අධිෂ්ඨානයෙන් කටයුතු කළයුතු යැ’’යි බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ. මෙවර මහ පෙරහැර ලබන අගෝස්තුමස 16 වැනිදින පැවැත්වීමට පෙරහැර කමිටුව කටයුතුකර ඇත.
Read Moreජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමයි.
Read Moreරුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු 03/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreතීරුබදු රහිතව ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිතා කරන ලද වාහන සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලීසිය පවසයි.
Read Moreගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreකෝවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පරිපාලන සේවාවලට අදාළ විභාගවලට පෙනී සිටීමේ වයස පිළිබඳ ගැටලුවක් මතුව තිබෙන බවත්, ඒ අනුව මෙම විභාගවලට පෙනී සිටීමේ වයස අවු. 28 සිට අවු. 30 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා පැවසීය.
Read Moreගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තැබූ වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ12ක මුදලක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Read Moreපවතින වැසි තත්ත්වයත් සමග වී අස්වනු නෙළන යන්ත්‍ර සඳහා අය කරන මුදල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, වී කිලෝවක ගැනුම් මිල අඩු වී තිබෙන බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
Read Moreනාම යෝජනා කැඳවා තිබෙන පළාත් පාලන ආයතන 336 සඳහා තැපෑලෙන් ඡන්දය දීමට අයදුම්පත් භාර ගැනීම මේ මස 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා එල්ල වී තිබෙන සැකකරු, කඳාන වීදී මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධියටත් සම්බන්ධ බව පොලීසිය සඳහන් කරයි.
Read Moreනැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් යම් කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
Read Moreකලුතර නගර මධ්‍යයේ පිහිටී මිශ්‍ර පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවෙකු සන්තකයේ තිබූ සැකකටයුතු මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින්අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතම ගැටලු සම්බන්ධයෙන් ජනපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග කළ අදහස් හුවමාරුවේදී සාධනීය අදහස් හුවමාරුවක් සිදුවූ හෙයින් සිදුකිරීමට නියමිත වූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreඉන්ධන බෙදුම්කරුවන් නව සූත්‍රය යටතේ ඉන්ධන ලබා ගැනීමට එකඟ වූ බවත් රටේ කිසිම ඉන්ධන හිඟයක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
Read Moreරුපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත්, ගල්නෑව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක් කල බව, අනුරාධපුර කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
Read Moreවත්මන් රජය යටතේ පළිගැනීම් සිදු නොවන බවට සඳහන් කළද එවැනි පළිගැනීම් සිදු වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඅඩුආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා පැවසීය.
Read Moreවගා නොකළ ඉඩම් වගා කිරීමට යොමු කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව කන්තලේ සීනි කම්හල සතු ඉඩම් අක්කර 11000 ක් මාස හයක කාලයක් සඳහා වගා කටයුතුවලට ගොවීන් 1317 කට ලබාදෙමින් ඉඩම්වලට ප්‍රවිෂ්ඨවීමේ අවසර පත්‍ර ප්‍රධානය නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර හා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කන්තලේ නගර ශාලාවේදී සිදු කෙරිණි .
Read Moreඅපේ රටේ වරායෙන් නොවැම්බර්, දෙසැම්බර් මාස තුළ කෝටි 1500 ක්, මහා භාණ්ඩාගාරයට අපි එකතු කළා, නාමල්ලා, රනිල්ලා, කරේ ඒ මුදල් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබාදීලා අත යටින් මුදල් ගත්ත එක.අපි මේ මාස තුන ඇතුළත කෝටි 19,000 ක් ඉතුරු කරලා තියෙනවා, ඔබ ගෙවපු බදු මුදල්. මේවා වෙනදා හොරා කෑවා.වෙනදා ඔබ බදු ගෙවනවා ඒවා භාණ්ඩාගාරයට ගෙවනවා, භාණ්ඩාගාරයෙන් හොරු හොරකම් කරනවා.
Read More