පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුව තුළදීම වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 09 දෙනා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්
ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
Read Moreඅක්කර පහට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක්... ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ මේ වසරේදී නිවාස 4,700ක් - නිවාස ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයක් නැහැ... වැවිලි සමාගම්වල හදුනාගෙන ඇති ඌන උපයෝජන ඉඩම් හෙක්ටයාර 30,000කට ආසන්න ප්‍රමාණයක් ආයෝජකයන්ට ලබාදීමටත් සැලසුම්…
Read Moreගිනිගත්හේන සිට හැටන් දක්වා (06) දින පස්වරුවේ ධාවනය වු හැටන් ලංගම ඩිපෝවේ බස් රථයකට ගමන් කිරිමට නැගි පාසල් ළමුන් පිරිසක් යලි බස් රථයෙන් බැස්සවු එම බස් රථයේ කොන්දොස්තරවරයාට එරෙහිව විමර්ෂණයක් සිදු කරන බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින් පැවසිය.
Read Moreදෙහිඕවිට සූසාන භූමියඉදිරිපිට හෝටලයක ගරාජයක් තුළ සඟවා තිබූ කොටස් එකලස් කර තනන ලද ලෑන්ඩ් කූශර් ප්‍රාඩෝ ජීප් රථයක් සමග එම හෝටල් හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එහි තිබී මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩු දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
Read Moreමේ වසරේ පෙබරවාරි මාසයේදි ශ්‍රි ලංකාවට සංචාරකයන් 240217ක් පැමිණ ඇති බව ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
Read Moreආරච්චිකට්ටුව පොලිස් වසමේ වෛරම්කට්ටුව ප්‍රදේශයේදී නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු ඊයේ (06දා) මියගොස් ඇති බවට ආරච්චිකට්ටුව පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. එහිදි අධිකරණ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද ස්ථාන මාරුවිම් ලබාදි තිබේ.
Read Moreණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් කිරීම අද (07දා) සිදුවේ.
Read More2024 වසරේ ජනවාරි 01වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනයේ ගුවන් ගමන් වාර 11,250ක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී එම කාලයෙහි ගුවන් ගමන් වාර 1,039ක් අවලංගු කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreයල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Read Moreවිදේශ සංචාර සදහා ධුර කාලය තුලදි රුපියල් මිලියන තුන්සිය අසුහරක් වැය කර (384) වැය කර තිබුණත් අදාල සංචාරවලින් රටට ලැබුණු ආර්ථික වාසිය රුපියල් කෝටි සියය ගණනකට වඩා විශාල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහත් සදහන් කරයි අදාල සංචාරවලදි සෑම විටම සමාන්‍ය මගි ගුවන් යානා පමණක් භාවිතා කල බවත් 2015 වසරට පෙර අහිමි වි තිබු ජි එස් පි බදු සහනය යුරෝපයෙන් ලබා ගනු ලැබුවේ තමන් රට පාලනය කල කාලයේදි බවද පෙන්වා දෙයි.
Read Moreඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම කාල වකවානුව තුළදී මහනුවර නගරයට ලක්ෂ 22කට අධික බැතිමතුන් පිරිසක් එක් රොක් වෙනු ඇති බවට අනුමාන කරන බවත් එම බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට අමතරව පොලිස් නිලධාරීන් දස දහසක් යෙදවීමට අපේක්ෂා කරන බව මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය. – මුදල් අමාත්‍යාංශය ආනයනය කරන ලද වාහනවලින් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, ආනයනයට අදාළ අවසරය අත්හිටුවනවා – නිලධාරීහු පවසති
Read Moreමහ මොළකාරයෙක් ඉන්නවා ඒ ගැන මම දන්නවා. මහ මොළකාරයාගේ පැටිකිරිය දන්නවා. මහ මොළකාරයා හිටපු තැන දන්නවා. මහ මොළකාරයා ඇසුරු කරපු අය දන්නවා. මහ මොළකාරයා සහරාන්ව පුරුදු කරපු හැටි දන්නවා. ඔහුව මරාගෙන මැරෙන්න ගයිඩ් කරපු හැටි දන්නවා.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreඊශ්‍රායලයේ මත්ද්‍රව්‍ය වෙළඳාම නීතිගත කර ඇති හෙයින් මත්ද්‍රව්‍ය ලබාගැනීමේ වැඩි ඉඩක් පවතින බවත්, එරට වෙසෙන ඇතැම් ශ්‍රි ලාංකිකයින් අයිස්, මරිජුවානා වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මානසික ව්‍යාකූල තත්වයෙන් සිටන බවත්, ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
Read Moreරජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read More2025 පළාත් පාලන මැතිවරණය සදහා මාතලේ දිස්ත්රිඩක්කයේ පළමු ඇප මුදල් තැන්පත් කිරිම අද (06)දා පෙරවරුවේ ස්වාධීන කණ්ඩායමක් විසින් සිදු කළ බව දිස්ත්රි්ක් මැතිවරණ කාර්යාලය කියයි.
Read Moreජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනම (KOFIH) විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’මෙරට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ ධාරිතා වර්ධන’’ ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.2 (ඇමරිකානු ඩොලර් 7,200,000) ක පරිත්‍යාගයන් ලබාදීමට කටයුතු කර ඇත.
Read More2025 වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තබා ගැනීමේ සිද්ධීන් 19 ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
Read Moreදරුකමට හදා වඩා ගනු ලැබූ ළමයෙකු වධ හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු වූ යුවලකට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.
Read Moreසංචාරක ආකර්ශනය දිනාගත හැකි තැපැල් කාර්යාල සංචාරක ආකර්ශනයේ මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වසර හයක පමණ සිට පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ කුඹුරු යායක් අනවසරයෙන් ගොඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය සඳහා පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවට යොමු කළ බව මහරගම සම්බන්ධීකරන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි.
Read Moreමිද්දදණියේදි පියෙකු හා කුඩා දරුවන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතකනය කිරිමේ සිදුවිමට සම්බන්ධව මේ වන විට පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreදංඕවිට පොලිස් වසමේ නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දංඕවිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමේදී නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් නවතා පරීක්ෂා කර ඇත.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි.
Read Moreමාන්කුලම් පොලිස් වසමේ කට්කුවාරි ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකු පෙරේදා (04දා) ඖෂධ පෙති වර්ගයක් පානය කිරීමෙන් අසනීප වී කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදින සවස් කාලයේ මියගොස් ඇති බවට මාන්කුලම් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreහිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More