බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වලත් විටින් විට වැසි ඇතිවන බව අවාවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.
එම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද අද පෙරවරු 10.30ට නිකුත් කළ මෙම
නිවේදනය හෙට (26දා) පෙරවරු 10.30 දකවා වලංගු බවද එම දෙපාර්තමේන්තුව කියයි .