සැප්තැම්බර් මස 01 දා සිට 21 දා තෙක් වූ කාලය තුළ ශ්රී ලංකාවට සංචාරකයන් 111823ක් පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එසේම මේ වසරේ ජනවාරි 01දා සිට සැප්තැම්බර් 21 දා තෙක් පැමිණ ඇති සමස්ත සංචාරකයන් ප්රමාණය 1 678 346 කි. මේ අතරින් වැඩිම සංචාරක ප්රමාණ්යක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 358 165කි.