saravita-anim2

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා

Latest News - timelapse 760 hours ago

LATEST

ජාතික පොසොන් උත්සවය ජුනි 1 දා සිට ඇරඹෙයි

calendar_today 2025 මාර් 23 - 20:43 remove_red_eye - 226  

‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වී තිබෙන අතර, මේ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ආගමික සිද්ධස්ථාන සඳහා ලබා දීමට ආනයනය කරන ලද වාහන 158ක බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සමග කොළඹ යූනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවකට පැමිණි පිරිසක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදී ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි.

Read More

මේ වසරේ මාර්තු 16 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 613 728ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

අයි.පී.එල් ඉතිහාසයේ යළිත් දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

මෙම වසරේ ජනවාරි 01 වෙනි දින සිට මේ දක්වා දිවයින පුරා සිදුවූ වෙඩි තැබීම් සිද්ධී 27 කින් පුද්ගලයන් 22 කු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

හඟුරන්කෙත පොලිස් වසමේ දෙනිකේ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් පහරදී හැඳ සිටි කලිසම කතුරකින් කපා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය විමර්ශන ආරම්භකොට තිබේ.

Read More

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින වැඩ තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිටතින් ආහාර ලබා ගැනීම සඳහා බන්ධනාගාරයෙන් ඉල්ලීමක් සිදුකොට ඇති බව වාර්තාවේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

ගාසා තීරයේ දකුණු දිග ඛාන් යුනිස් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ දේශපාලන නායක සහාල් අල්-බර්ඩවීල් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

උඩමළුව පොලිසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සර්පයෙකු දෂ්ට කිරීම හේතුවෙන් ඊයේ (22දා) ජීවිතක්ෂයට පත් වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

ගන්දර පොලිස් වසමේදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

පාතාල නායකයින්ගේ නම් පවසමින් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවි සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.

Read More

සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටයලක් තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට සීදූව පොලිස් ස්ථානයට ඊයේ (22දා) ලද පැමිණිල්ලක් මත වැටලීමක් සිදුකර ඇත.

Read More

බලන්ගොඩ බෙලිහුල්ඔය සංචාරක කලාපයේ කිංචිගුනේ ප්‍රදේශයේ සමනල වැව ආශ්‍රිතව කයාක් සංචාරක බෝටිටු සේවයක් ඊයේ (22 දා) සිට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රදේශිය සංවර්ධන කමිටු සභාපති වසන්පුෂ්පකුමාර මහාතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

Read More

පාරම්පරික වෛද්‍යවරයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සහ ඒ සඳහා අනුබල ලබාදීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලිසීය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී පේදුරුතුඩුව තුම්පලේ මුක්කම් වෙරළ තීරයේ දී නීති විරෝධි ලෙස මෙරටට ප්‍රවාහනය කල රුපියල් මිලියන 60 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 350 ක් පමණ (පාර්සල් 154) සහ බෝට්ටුවක් අද (22දා) අළුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානයට භාර දී ඇත.

Read More

කොළඹ නුවර මාර්ගයේ වරකාපොල නැව්ගල ්ගලරදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

රත්තොට කයිකාවල ප්‍රදේශයේ සැමියා විසින් සිය බිරිඳ 21 රාත්‍රියේ කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.

Read More

අනාගත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

Read More

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ සිය සහතිකය සටහන් කළේය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ගනේමුල්ල සංජිව නැමැත්තා ඝාතනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදම්පිටිය පොලිස් වසමේදි 23 හැවැරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගන්දර පොලිස් වසමේ සිංහාසන ප්‍රදේශයේදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් පිරසක් කළ වෙඩි තැබිමකින් ඔවුන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

2025 අයවැය තෙවන වර කියවීම තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය. අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය. වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.

Read More

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර අධිකරණය වෙත පැමිණ භාර වු කොලඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙක බැගින් මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (21) නියෝග කලේය.

Read More

කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපයු බව කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමැත්තිය වසර ගණනාවක් පුරා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සබඳතා පවත්වමින් ගනුදෙනු කර ඇතැයි රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවේ අද (21) පැවසීය.

Read More

මාතර වැලිගම ‘ඩබ්ලිව්. 15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවකු වශයෙන් නම්කර නොමැති කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා හැර එම කොට්ඨාශයේ අනෙකුත් නිලධාරීන් හත්දෙනා අත්අඩංගුවට නොගන්නා බවට නීතීපතිවරයා දී තිබූ එකඟතාවය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද (21) නියෝග කළේය.

Read More

එකලස් කළා යැයි කියන වී-8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර්රථය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව රහස් පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවියට අපේක්ෂිත ඇප ඇයැදුම් පත්‍රයක් අද (21) ඉදිරිපත් කළේය.

Read More

ශ්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා ප්‍රහාරක අංක 5 ප්‍රහාරක බලඝනයට අනියුක්ත් කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුවිම් සඳහා යොදාගනු ලබන කේ 8 වර්ගයේ ගුවන් යානය කඩා වැටිම පිලිබඳව විමර්ෂණයට ගුවන් හමුදාපති විසින් ‍වි‍ශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර තිබේ. සාමජිකයන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් මේ වෙනුවෙන් පත්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.