බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
2024 වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ලවී තිබූ චෝදනාව සැලකිල්ලට ගනිමින් එම නියෝගය ලබා දී ඇත.