saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6340 hours ago

LATEST

නවසීලන්ත පුරවැසි නොවන අයට එන්නත් අනිවාර්ය කරයි

calendar_today 2021 ඔක් 03 - 17:05 remove_red_eye - 162  

නොවැම්බර් 01දා සිට නවසීලන්තයට පැමිණෙන එරට පුරවැසියන් නොවන අය සඳහා පූර්ණ එන්නත ලබා සිටීම අත්‍යවශ්‍ය කරුණක්ලු.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරටට පැමිණ තිබෙන්නේ තනාපති සබඳතා ශක්තිමත් කිරීමට බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි.

Read More

ඉන්දු – ශ්‍රී ලංකා ‘මිත්‍ර ශක්ති’ හමුදා අභ්‍යාසය හෙට (4) අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව ඇත.

Read More

සහල් ගැටලුවේදී ආණ්ඩුව තීරණයක් ගත්තේ ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

Read More

ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.

Read More

සිව් දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැදපුදා ගත්තේය.

Read More

යාපනයේ අච්චුවේලී ආරංගල් ප්‍රදේශයේ නිවසක සගවා තිබු දේශීය වශයෙන් නිෂ්පාදනය කරණ ලද කඩු කිණිසි ඇතුලු ආයුධ හයක් අච්චුවේලී පොලීසිය ඊයේ සොයා ගෙන ඇත.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක මැදිහත්වීමෙන් එම කටයුතු ආරම්භ කර ඇති බව ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියි.

Read More

කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9 ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියි.

Read More

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මකයි.

Read More

සෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ කොට්ඨාසයෙහි ඉදිකරන ලද ගම්මාන හතරක් විවෘත කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

දිගුකාලීන ණය පදනම මත චීනයෙන් ඛණිජ තෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.

Read More

කහදූව තලාව ප්‍රදේශයේ බැංකුවක සේප්පුව කඩා රුපියල් ලක්ෂ අටහමාරක මුදලක් සොරාගත් 5 දෙනෙකුගෙන් යුත් කල්ලියක් බද්දේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිත.

Read More

එළවළු තොග ව්‍යාපාරිකයෙකු වන කේ නසිර්කාන් මහතා විසින් මෙලෙස නොමිළයේ එළවළු පාර්සල් බෙදා දෙනු ලැබූ අතර ජනතාව විශාල ශයෙන් එක්රැස්වී මෙම එළවළු පාර්සල් ලබා ගැනීම දක්නට ලැබිණ. එළවළු කිලෝ 30,000 ක පමණ මෙලෙස බෙදා දීමට කටයුතු කර තිබිණ.

Read More

ඊයේ උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි වරෙන්තුකරුවන් 531ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවාකර මහතා කොරියාවේ විදේශගත රැකියාවක වසර 10ක් පමණ නිරත වි නැවත ලංකාවට පැමිණ මෙම කාබනික වගාවෙන් ගොවිතැන ආරම්භ කර ඇති අතර මේ සදහා පවුලේ සියලු දෙනාගේ සහය හිමිවන බවද ඔහු පැවසිය.

Read More

සිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතය.

Read More

ඊයේ දින සවස බදුල්ල පොලිස් වසමේ ලිදමුල්ල ප්‍රදේශයේදි නිවසට අයුතු ලෙස ඇතුව වු පිරිසක් නිවෙස් හිමියාට යකඩ පොල්ලකින් සහ අතින් පයින් පහරදිමක් සිදු කිරිම හේතුවෙන් මිය ගොස් තිබේ.

Read More

චීනයේ සීනොවැක් කොවිඩ්-19 එන්නත රෝහල් ගත කිරීමට එරෙහිව 90%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ බව ඔස්ට්‍රේලියානු නියාමකයන් පවසයි.

Read More

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය අද (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ගාල්ල උණවටුන ප්‍රදේශයේ හෝටලයක පැවති වැඩමුළුවකදි කෑගල්ල බන්ධනාගාරයේ වැඩබලන අධිකාරිවරයෙකු බිමත්ව කළහකාරි ලෙස හැසිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

’’මම ජනතාවගේ කැමැත්තට කීකරු විය යුතුයි. වසර ගණනාවකට පෙර මාව ජනාධිපති ධුරයට පත් කළ මගේ රටවැසියන්ට මා දැන් කියන්නේ මම ඔබේ ආශාවන්ට අවනත වන බවයි’’ ඩුටර්ටේ පැවසීය.

Read More

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා නිල සංචාරය සඳහා දිවයිනට පැමිණි ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරටට පැමිණ ඇත.

Read More

හෙටට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 ට එරෙහි ස්පුට්නික්-වී එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය ඇමති මිහායිල් මුරෂ්කෝ පැවසීය.

Read More

පාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල මෙම මස සිට අරඹන බ​ව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 15 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 38 දෙනෙකු අයත්.

Read More

මාර්තු මස අවසානය දක්වා විදේශීය ඉන්ධන ටැංකි රියදුරන් 300දෙනෙකුට වහාම සේවයට ඉල්ලා සිටින අතර, යුරෝපීය ට්‍රක් රථ රියදුරන් සඳහා ’තාවකාලික’ වීසා 5,000ක් නිකුත් කිරීමට යයි.

Read More

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන්ව හමුවීම සඳහා පනවා ඇති තහනම ලබන සඳුදා (04) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.