saravita-anim2

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 6685 hours ago

LATEST

අලුත ගෙනා බිරිඳ සතුටු කරන්න තරුණ සැමියා මාල කඩයි

calendar_today 2022 ජන 05 - 13:28 remove_red_eye - 683  

විවාහ වීමෙන් පසුව සිය බිරිඳගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රන්මාල කොල්ල කෑ අයෙකු යාපනය වඩුක්කොඩ්ඩෙයි අරියාලෙයි ප්‍රදේශයේදී අද (05) දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පැවසීය.

ශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ සෛවරී බැඳුම්කරය ගෙවීමට අවශ්‍ය ඇමෙරිකානු් ඩොලර් මිලියන 500ක මුදල වෙන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි. මෙම බැඳුම්කරය ජනවාරි 18 දා කල් පිරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කාබනික ආහාර සාම්පල් පරීක්ෂා කිරීම සදහා වූ අයි.එස්.ඕ. සහතිකය ලත් රසායනාගාරයක්, කන්තලේ ප්‍රදේශයේදී ස්ථාපිත කිරීමට නියමිතය.

Read More

මාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබිණ. ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ පවතින ගඟවටකෝරලේ ප්‍රාදේශීය සභාවේ සහ හඟුරන්කෙත ප්රාදේශීය සභාවේ සභාපතිවරුන් දෙදෙනා ඔවුන් දරු ධූරවලින් ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරලලිත් යු. ගමගේ මහතා විසින් පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍ර වේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අදාළ ලිපිය ඔහු විසින් ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බවද වාර්තා වෙයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ නැවත වරක් අද (05දා) දින එළවලු මිල විශාල වශයෙන් අඩුවී තිබේ. ඒ අනුව 05 දින පැවති කිලොවක තොග මිල (රුපියල්) මෙසේය.

Read More

තමන් තවදුරටත් ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ. මේ වන විට ඔහු නිවසේ නිරෝධායනය වෙමින් සිටියි.

Read More

පැරණි කාලයේ චීනයට පැමිණි ලංකාවේ කුමාරයෙක් හා සම්බන්ධ කාටූනයක් චීනය විසින් නිර්මාණය කර තිබේ. මෙම කාටූනය දෙසැම්බර් මස 20 වැනිදා සිට, සෑම සතියේ දිනකම පස්වරු 18:40ට එම කාටූනය BRTV ළමා නාළිකාවේ විකාශය කෙරෙයි.

Read More

මේ වනවිට රට තුළ කොවිඩ් වෛරසයේ යම් පාලිත තත්ත්වයක් තිබුනත් එය නැවත ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බැවින් වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවීම පාලනය කිරීම සඳහා ගෙන ඇති සියලු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු යැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

සිය කුඹුරුයායේ දීම එහි පිහිටි ගසක එල්ලී ඔහු සිය දිවි නසාගෙන ඇතැයි බිරිඳ පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

Read More

දුම්රිය සේවය පුද්ගලීකරණය කිරීම සඳහා ආණ්ඩුව තීන්දුකර ඇති බව දුම්රීය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

Read More

කෙසේ වෙතත් මෙවර තරුණ පිරිස අතර වැඩි වශයෙන් රෝගය පැතිරයන බැවින් බූස්ටර් මාත්‍රාවන් ඉක්මනින් ලබාගන්නා ලෙසත්, මහජන සෞඛ්‍ය පුරුදු අත් නොහරින ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 629ක් ‌අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. මෙම ආසාදිතයන් අතරින් 09ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

අඟහරුවාදා සවස 5.00 වනවිට, ගෙවුණු පැය 24 තුළ රට පුරා තහවුරු වූ ආසාදිතයන් මිලියන 1.07ක් පමණ ලියාපදිංචි වී ඇති අතර, එය වසංගතයෙන් ලොව දරුණුතම බලපෑමට ලක්වූ අවස්ථාවක් විය.

Read More

ආසියාවෙන් හමුවූ විශාලතම නිල් මැණික ලෙස සැලකෙන ඒමෙන්ම ’ආසියාවේ රැජිණ’ ලෙස නම්කර ඇති මැණිකට ඩුබායි සමාගමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මිලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

(UPDATE) අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම හා පොදු දේපළවලට හානි කිරිමේ ‌චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය.

Read More

බොරතෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට ඔපෙක් සංවිධානය පියවර ගැනීම හරහා ඉදිරියේදී ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල පහළ යනු ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More

තමන් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අදිටන් කරගෙන සිටින බව මුජීබ් අලුතින් නිර්මාණය කළ සැලසුම් කොමිසමේ සාමාජිකයන් හමුවූ පළමු දිනයේදීම දැනුම් දුන්නේය. අනෙකුත් අමාත්‍යාංශවලින් නිකුත් කරනු ලබන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ එම ප්‍රතිපත්ති පොළවට ගැළපෙන ආකාරයෙන් සකස් කිරීම ආදී ප්‍රධාන කටයුතු මෙම කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබීය.

Read More

මහනුවර ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක ගෑස් පිරවූ කොටසක් පුපුරා යාම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

Read More

මෙම ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, මෙම ගිනිගැනීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දකුණු අප්‍රිකානු පොලීසිය පවසයි.

Read More

ස්විප් ඒකක් ඇදිලා සුසිල් ‌ගියා ඇතැම් පක්ෂ නායකයෝ දැන්ම ජනාධිපතිවෙලා රට ඉතාම නරක තැනක තියෙන්නේ මහ රජානෝ පරදන්න බෑ කිව්වා මම ගියපු ගමන හරිද වැරදිද කියා ජනතාව දන්නවා රුපියල් 2කින් තෙල් මිල වැඩිකළාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා

Read More

එක්සත් රාජධානියේ කොවිඩ්-19 ආසාදිතව රෝහල් ගත කර ඇති පුද්ගලයින් පෙරට වඩා පුළුල් ලෙස අඩු බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින් මෙම අදියරේදී තවදුරටත් සීමා කිරීම් අවශ්‍ය නොවන බව බ්‍රිතාන්‍යයේ එන්නත් අමාත්‍යවරයා පවසයි.

Read More

මව්කිරි සිරවීමෙන් මාස දෙකහමාරක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා පැවසීය.

Read More

දරිද්‍රතාවය හේතුවෙන් පාසල් නොයන දරුවන් පාසල් වෙත යොමුකිරිමේ වැඩසටහනක් මහජන ආරක්ෂ අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (04දා) සිය අමාත්‍යධුරයට අදාළ වාහන මෙන්ම අනෙකුත් දෑ භාර දීමෙන් අනතුරුව ත්‍රි රෝද රථයක නැගී පිටව ගියේය.

Read More

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් සිදු නොවුණ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ජනතාවට සහන ලබාදුන්නේ මැතිවරණයක් පැවැත්වීමේ බලාපොරොතතුවෙන් නොවන බවත් ඔහු පැවැසීය.

Read More

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉවත් කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ හෝ පක්ෂය තුළ සාකච්ඡා නොවුණ බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.