saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6116 hours ago

LATEST

ඔමික්‍රෝන් ඇමෙරිකා මුහුණ දෙන නවතම අභියෝගයලු

calendar_today 2021 දෙසැ 05 - 22:00 remove_red_eye - 300  

දෙසැම්බර් පළමු සතිය තුළ, එක්සත් ජනපදයේ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ අනාවරණය වූ අවස්ථා වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා පවසයි.

LPL තරගාවලියේ පළමු තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164 රැස් කිරීමට සමත් විය

Read More

මෙරට තුළ හඳුනාගත් කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව නිරෝධායනයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් අද (05දා) පියවර ගෙන තිබිණි.

Read More

අඩි 40,000කට වැඩි උසකින් අහසේ අළු රැඳී තිබෙන ආකාරය දක්නට ලැබුණු අතර, ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවත් ඇදහැලෙන අවස්ථාවේදීම මෙම ගිනිකඳු පිපිරීමත් සිදුවී තිබුණි.

Read More

අඹකඩවර ප්‍රදේශයේ ළඳු කැලෑ සහිත විශාල පොල් ඉඩමක අවුරුදු 02 සිට අවුරුදු 12 දක්වා වයසැති දරුවන් පස්දෙනෙකු අතරමංකර 38 හැවිරිදි මවක් අනියම් පුරුෂයෙකු සමග පලා යාම හේතුවෙන් එම දරුවන් පසුගිය 03වැනිදා පොලීසිය භාරයට ගෙන පරීක්ෂණ සිදුකරන බව වාරියපොල පොලීසිය පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිළදී ගත් ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 13,43,160 ක් 12/05 දින සවස ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ගෙනැවිත් තිබුණි .

Read More

83 හැවිරිදි හිටපු රැජින මෘදු උණ ගතියක් ගැන පැවසීමෙන් කිරීමෙන් පසු කොවිඩ්-19 පරීක්ෂාවට ලක් විය. ඇය දැන් නිවසේ හුදකලා වී සිටින අතර ඇය සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් දැනුවත් කර ඇති බවද කියයි.

Read More

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වන්නේද නැද්ද යන තීරණය හෙට (06දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

LPL තරඟාවලියේ පළමු තරඟය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙයි.

Read More

කිලිනොච්චි පොලිස් වසමේ, පරන්තන්, උමයාපුරම් ප්‍ර දේශයේදී පදිංචි පුද්ගලයෙකු පාළු ප්‍ර දේශයක තිබියදී සොයාගත් මෝටාර් ගිනි අවියක උණ්ඩයක් තම නිවසේදී ගයින්ඩරයකින් කැපීමට උත්සාහ කිරීමේදී එය පුපුරාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.

Read More

මිනිස්සු අමාරුවෙන් ඉන්න වෙලාවක දේශපාලනඥයෙක් හරි රාජ්‍ය නිලධාරියෙක් හරි හොරකම් කරන්න සල්ලි නාස්ති කරන්න කටයුතු කරනවා නම් මම හිතන්නේ මේ අයට වැහි නැති හෙණ වදීවි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

බද්රිය්යහ් ජුම්මා පල්ලියට එකතුවූ මුස්ලිම් ජනතාව විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

Read More

අද (05) දිනයේ විදුලිය කපා හැරීමක් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.

Read More

පකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

Read More

රුපියල් දහසේ ව්‍යාජ හොර නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු රංගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය සත්දරු පියෙකුගේ මෘතදේහයක් වෙනුවට වෙනත් අයෙකුගේ මෘතදේහයක් මාරුවීමේ සිද්ධියක් පිළිබඳව මොනරාගල රෝහලෙන් වාර්තා වේ.

Read More

කොළඹ ගෑස්පහ හන්දියේ පිහිටි වෙළෙඳසලක අද (05) පෙරවරුවේ දී ගින්නක් හටගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයානේ ඉල්ලා තිබේ.

Read More

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වැනිදා නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියි.

Read More

කින්නියා කුරන්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබේ.

Read More

වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලුදෙනා සහයෝගයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

Read More

රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් රට තුළ ජාතික බලවේගයක් ගොඩ නැගීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසිය.

Read More

රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Read More

හලාවත මූලස්ථාන පොලීසියේ නිළධාරීන් 15 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාධනය වීඇති බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය තහවුරු කරයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට කොරෝනා උවදුරින් පසු නැවත විවෘත කිරීමත් සමග ලෝකයේ වෙසෙන අධික විෂ සහිත නාගයන් ඇතුලු උරග වර්ග කීපයක් ආනයනයකර මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇත. මේ අනුව මාරාන්තික විෂ සහිත ’’ රතු දුඹුරු විෂ නාගයා ’’ විශේෂත්වයක් සහිත සත්වයෙක්ද වේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අද ආරම්භ වෙයි.

Read More

මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ ලදු කැලැවක තිබි කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරු දෙකක් ලද තොරතුරුක් අනුව ඊයේ (04දා) සොයා ගත් බව පොලිසිය කියයි.

Read More

දිවයිනේ ස්ථාන තුනකදී සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

ඉන්දුනීසියාව තුළ එකම දිනයක වාර්තා වූ ගිනිකඳු පිපිරීම සහ භූමිකම්පාව සෘජුවම සම්බන්ධ බව තහවුරු කර නොමැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.