අම්බලන්තොට වලවේ ගඟට බැස්ස තරුණයෙක් කිඹුලෙකු ඩැහගෙන ගොස් ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි.
අම්බලන්තොට වාඳුරුප්ප ප්රදේශයේ වලවේ ගඟ ඉවුර අසල නිවසක සිටි තරුණයෙකු ඊයේ (24දා) සවස ගඟට බැසීමෙන් පසුව කිඹුලෙකු ඩැහගෙන යමින් සිටි බව ප්ර දේශවාසීහු දැක ඇතැයි කියති.
කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයා සොයා ප්රදේශ වාසින් බෝට්ටු යොදවා සෝදිසි කිරීම් සිදු කර ඇත.
මෙසේ අතුරු දහන්ව ඇත්තේ අම්බලන්තොට වාඳුරුප්ප පදිංචි 47 හැවිරිදි තුෂාර නැමැති අවිවාහක පුද්ගලයෙක් බව හඳුනාගෙන ඇත.
