විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවය බැංකුවලට පමණක් අදාළ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නවේදනය කරයි.
එම සීමා විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ඉපැයීම් සහ අපනයනකරුවන්ගේ අපනයන ආදායම් සඳහා පවතින අවශ්‍යතා කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී.
2022.03.21 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවට බැංකු විසන් විදේශ විනිමය විකිණීමේ අවශ්‍යතාව සියයට 25% සිට 50% දක්වා වැඩි කරන ලදී.