කොළඹ, තොටළඟ කජීමාවත්තේ නිවාස පේළියක ඇතිවූ ගින්නකින් එහි තිබූ නිවාස 21ක් ගිනි බත් වී තිබේ.
ඊයේ මධ්‍යම රාත්‍රී මුලින්ම එක් නිවසක ගින්න හටගෛන ඇති අතර පසුව එය ඉතිරි නිවාස වෙත පැතිරී තිබේ.
ගිනි නිවීමේ අංශ විසින් ගින්න මැඩ පවත්වා තිබුණත් ගිින්නට හේතුව අණාවරණය වී නොමැත.