saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 5702 hours ago

LATEST

සෞදි හා එමීර් කුමාරවරුන් බයිඩන්ට කොකා පෙන්වයි

calendar_today 2022 මාර් 09 - 22:00 remove_red_eye - 3288  

ඇමෙරිකාව විසින් වර්ජනය කළ රුසියානු තෙල් නිසා ඉහළ යන ඉන්ධන මිල පාලනයට සෞදියෙන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තෙල් නිෂ්පාදනය වැඩි කරන ලෙස ජෝ බයිඩන් කළ ඉල්ලීම් එම රාජ්‍යයන් දෙකේම කුමාරවරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොළඹ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපළක් ස්ථාපිත කිරිමට යයි. ඊට අදාළ මූලික කටයුතු අවසන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් එම ජලජ ගුවන් තොටුපළ ස්ථාපිත කෙරෙන බව ද ඇමතිවරයා කියා සිටි.

Read More

’’මෙම ඓතිහාසික ප්‍රයත්නයට ගිය සෑම නව්‍ය මොහොතකටම, සෑම පිස්සු සිහිනයකටම, සෑම නිදි නැති රාත්‍රියකටම අපි කෘතඥ වෙනවා’’ ඩේවිඩ් බෙනට් ජූනියර් සිය පියාගේ අභාවයෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ඒ වගේම විදුලබල අමාත්‍යාංශවලටත් ඒ තාපාගාර පවත්වාගෙන යන්න අවශ්‍ය ඩීසල්, දැවි තෙල් අපි ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ හින්දා මේ විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩු කරන්න පුළුවන් වෙයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ තර්ජන තඹයකට මායිම් නොකරන චීනය, රුසියාව සමග වෙළෙඳාම් කරන චීන සමාගම් සහ පුද්ගලයින් ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙයි.

Read More

දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය සහ ඇන්ටිජන් ප්‍රමාණය තවදුරටත් අඩුවෙමින් පවතින අතර, මේ අනුව මේවන විට දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය4,500ට අඩු අගයක් ගෙන තිබෙන අතර, ඇන්ටිජන් පරීක්‍ෂණ ප්‍රමාණය 2,000කට ආසන්න අගයක් ගෙනතිබේ.

Read More

රුසියානු නායකයා ඓතිහාසිකව වරදක් කළත්, එය නොතකා පූටින් සමග දිගටම සාකච්ඡා කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත.

Read More

පළමු ක්‍රමවේදය යටතේ ඇතැම් තෝරාගත් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවනු ලැබේ. දෙවැන්න යටතේ ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කෙරේ. තුන්වන ක්‍රමවේදයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ වලට බදු හා බලපත්‍ර පැනවීමට පියවර ගන්නා බව රජය පවසයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ආරම්භ කළ හෙලිටුවර්ස් සමාගම යළිත් අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

Read More

පුද්ගලික දත්ත ආරක්ෂක පනත සංශෝධන සහිතව අද (09දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම පනත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

Read More

’’ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ගේ ඉස්සරහට ගිහිල්ලා කෑ ගහපු අය මළ පහ කළා එතන. ඒකේ පොටෝ ටික අපි ගාව තියෙනවා. මම දැන් ඔත්තුවක් දෙනවා. ඒ මළ පහ කරපු එක්කෙනාගේ හැඩරුව සමානයි අර චමුදිත මාධ්‍යවේදියාට අසූචි ගහන්න ගිය අපි සී.සී.ටී.වී. පොටෝ වලින් දැකපු කෙනාට. මේ සම්බන්ධව යම්කිසි පියවරක් ගන්න කියලා මේ අවස්ථාවේදීම ඉල්ලීමක් කරනවා ’’

Read More

විමල් වීරවංශ මහතා හා උදය ගම්මන්පිල මහතා අමාත්‍යධුරවලින් ඉවත් කිරීම පිළිබඳව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා කණගාටුවන බව ප්‍රකාශ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

Read More

මෙහිදී බොහෝ පිරිසක් අවධානය යොමුකරන ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 229.9ක අගයක පැවැතුණි. ඊයේ දිනයේදීද එම අගයම පැවැතියේය.ඩොලරයක ගැණුම් මිල රුපියල් 225.2ක් ලෙස සටහන් විය.

Read More

කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ත්‍රාසජනක වැඩසටහන ක්‍රීඩිකාවන 600දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වලදී අදියර දෙකක් යටතේ එය පැවැත්වීමට නියමිතයි.පලමු අදියර මාර්තු 14 වන දින සිට 22 දක්වාත් දෙවන අදියර මාර්තු 28 සිට අප්‍රේල් 6 වනදා දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

කොවිඩ් 19 අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ විවිධ අංශවලින් චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය චීන රජය වෙත මෙහිදී පළ කළේය.

Read More

මෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5 ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000 ක නිෂ්පාදනයක් සිදුකිරීම අපේක්ෂාව වේ.

Read More

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හා යුක්රේන විදේශ අමාත්‍ය ඩමිට්‍රෝ කුලේබා තුර්කියේදී හමුවීමට නියමිත බව රුසියානු විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස කළ ඉල්ලීම පරිදි මෙම මස 23 දින සර්ව පාක්ෂික සමූළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව තුළ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සියල්ලන්ගේ අවධානයට යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

ආණ්ඩුව පොරොන්දු ආකාරයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ථාව මෙම සතියේ හෝ පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ විවාධයට හෝ සර්ව පාක්ෂික සමුලුවට පක්ෂ වලට සූදානම් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතෙහි මූලික වශයෙන් කරුණු තුනක් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති බවත් එම ගැටලුකාරී තත්ත්වයන් විසදන තෙක් පනත සම්මත නොකළ යුතු බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර ආයතනය පවසයි.

Read More

(LONG READS) සතුන් හා මිනිසා අතර බැඳීම අතීතයේ සිට පැවතියද, අපි ඇතැම් සතුන්ගේ නම කියූ සැනින් දක්වන්නේ බියකි. කිඹුලාද එවැනි භීතිය දනවන සතෙකි. ඒ කිඹුලාට මිනිසුන්ව හසු වුවහොත් කා දමන නිසාය. නමුත් කිඹුලා කියන්නේ එතරම් බිය විය යුතු සතෙක්ද? නැතිනම් අනෙකුත් සතුන්ගෙන් ඌ සුවිශේෂී වන්නේ ඇයි? යන කාරණාවන් සේම, කිඹුලාගේ ජීවන පැතිකඩේ කරුණු කිහිපයක් පිළිබඳව, කිඹුලන් පිළිබඳ පර්යේෂණ අධ්යලයනයන් සිදුකරන වනජීවී නිලධාරී ප්රිදීප් රත්නසිරි මහතාගෙන් අදහස් විමසීමක් කළෙමු.

Read More

පෞද්ගලික දත්ත ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

මහ බැංකුව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට සූදානමක් නොමැති බවට මහ බැංකු අධිපති හා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී පෙනුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

Read More

විදුලි සෝපානය භාවිත කිරීම අඩු කිරීම,අනවශ්‍ය විදුලි පහන් නිවාදැමීම, පස්වරු 2.30-4.30 දක්වා වායු සමීකරණය යන්ත්‍ර අක්‍රීය කිරීමට උනන්දු කිරීම, නිල රථ හිමි අමාත්‍යවරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට මාසිකව හිමිවන ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවීම, රැස්වීම් හා සාකච්ඡා සඳහා නිලධාරීන් කොළඹට ගෙන්වීම වෙනුවට සූම් හා ටීම්ස් වැනි වීඩියෝ තාක්ෂණය හරහා ක්‍රියාත්මක කිරීම ආදී යෝජනා මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති දෙවැනි නඩුවට පෙනී සිටීම වෙනුවෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

Read More

මෑතකදී සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සමගාමීව ඒ ඒ අමාත්‍යාංශවල විශය පථය හා කාර්යයන් සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔහු පැවැසුවේ ’’අපි වනාන්තරවල, වගාබිම්වල, වෙරළේ, වීදිවල සටන් කරන්නෙමු’’ යනුවෙනි.

Read More

රටේ පොල්තෙල් හිගයක් මවාපාමින් සිංහල දමිල අලුත් අවුරුද්ද සඳහා මිල විකෘතියක් කිරීමට බහුජාතික සමාගම් කිහිපයක් සූදානමින් පොල් තෙල් තොග සඟවා තබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කොට ඇතැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදක සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා අද (08දා) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.