අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මය අතර සාකච්චාවක් පවත්වා තිබේ.
ඊයේ සවස පවත්වා ඇති මෙම සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව අවධානය යොමුකර තිබේ.