2021 ලෝක බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ බැහැර කෙරෙන කැළිකසලවලින් 80%ක් පුළුස්සා දැමෙන බවත්, එසේම එය මේ වනවිටබරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති බවත් පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි. අමාත්‍යාංශය සඳහන් කරන්නේ එලෙස බැහැර කෙරෙන කැළිකසළවලින් විශාල ප්‍රමාණයක්ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 80%ක් පමණ ජීවත්වන ග්‍රාම
ආණ්ඩුව ඖෂධ මිල පාලනය ඉවත් කිරීමට කටයුතු කළහොත් සමගි ජන බලවේගයට ඊට විරුද්ධව වීදි සටන් ආරම්භ කරන බවත්, එමෙන්ම සමගි ජන බලවේග ආණ්ඩුවක් පත් වූ පසු සතියක් ඇතුළත නැවත ඖෂධ සඳහා මිල පාලනයක් ගෙන එන බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreකණකර උකස් කර අසීමිත දුකක් විදිමින් රුපියල් 30 000ට පොහොර මිටිය කලුකඩෙන් ගෙනවිත් අමාරුවෙන් වගා කළ ගොවි ජනතාව ඇතුළු ගෑස් පෝලිම්වල තෙල් පෝලිම්වල ආදී පෝලිම්වල දුක් විදින කට්ට කන ජනතාවගෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් බොරු වපුරා මහින්ද ගෙදර යැව් පරිද්දෙන් මේ ආණ්ඩුව ද ගෙදර යවන්න හදන කුමන්ත්‍රණවලට හසු නොවන බවත් පළාත් සභා හා පළාත් පාළන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
Read Moreනීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත යැවීමට සූදානම් වූ රත්රන් කිලෝ 6ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreරුසියාවේ කොස්ට්‍රෝමා 331 වන ආරක්ෂක ගුවන් හමුදා රෙජිමේන්තුව තම හමුදා විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව යුක්රේන ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරයි.
Read Moreහයිලන්ඩ් කිරිපිටි මිල වැඩි නොකර ලබන මාසයේදී කිරිපිටි තොග වෙළඳපොළ වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව මිල්කෝ සභාපති සභාපති රේණුක පෙරේරා මහතා පැවසීය.
Read Moreලබන 23 දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට එක්නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද (20දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව තහවුරු කළේය.
Read Moreදේශිය කිරිපිටි සමාගමක් වන පැල්වත්ත කිරිපිටි සමාගම තම කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 105 කින් ඉහළ දමා තිබේ.
Read Moreමම ස්භාවධර්මය විශ්වාස කරනවා. ඒ නිසා ස්භාවධර්මයෙන්ම මාව ගෙදර යැව්වා. නමුත් මගේ පුංචි මල්ලි තවම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මෙම කාලය අපිට හොද කාලයක් අපේ අඩුපාඩුකම් විශ්ලේෂණය කරන්න, සැලසුම් හදන්න.
Read Moreචීනය නිදහස් වෙළඳ ගිවිසුම් 26 කට වඩා වැඩි ප්‍රමාණයකට අත්සන් තබා ඇති බව අවධාරණය කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරීම හරහා ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ සහ නිෂ්පාදන සඳහා බොහෝ ප්‍රයෝජන හිමිවනු ඇතැයි සඳහන් කළේ ය. නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ 7 වැනි වටයේ සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කරන ලෙසද ඔහු ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
Read Moreකෝටි ගණන් වැය කරමින් පවත්වාගෙන යන පාර්ලිමේන්තු භෝජනාගාරය වහා වසා දමන ලෙස ඉල්ලා අද (20දා) පෙරවරුවේදී පිටිගල අමරගමදී ජනතාව උද්ඝෝෂණයක නිරත විය.
Read Moreබන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreලාෆ් සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4199ක් දක්වා ඉහළ දමා තිබේ.
Read Moreකඩවත නගරයේ ඉන්ධන හළක් තුළ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ඇද වැටී මියගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරයට විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (19) දින විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
Read Moreකිරිපිටි මිල ඉහළ යෑම හා සිනි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කොප්පයක මිල රුපියල් 100ක් දක්වා ඉහළ නැංවීමට ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව දැනටමත් ‘අතිධාවන උද්ධමනය‘ ට මුහුණ දී ඇති බවත්, කිසිදු පාලනයකින් තොරව සල්ලි අච්චු ගැසීමට මහ බැංකුවත් කටයුතු කරන්නේ නම් එය ‘ජවන උද්ධමනයක්‘ බවට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇති බවත් හිටපු ආණ්ඩුකාර රන්ජිත් කිර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.
Read Moreආණ්ඩුව කා ගත්තට අපිට කරන්න දෙයක් නෑ. ආණ්ඩුවේ තියෙන විවිධ ප්‍රශ්න නිසා රට අපහසුතාවට පත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු විටක ඉඩ තියන්නේ නෑ.මේ ජනාධිපතිධුරයෙන් (විධායක) ලැබුණ එකම දේ තමයි යුද්ධය පරාජය කරන්න ලැබිම.
Read Moreරටට ප්‍රශ්න ඇතිවූයේ විධායක ජනපතිධුරය නිසා බවත් පක්ෂයක් ලෙස විධායක ජනපතිධුරය අහෝසි කළ යුතුමයි කියන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
Read More2022 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දින නියම වී තිබේ. ඒ අනුව තරගාවලිය අගෝස්තු 27 දා සිට සැප්තැම්බර් 11 දා තෙක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreයුක්රේනයේ සිදුවන රුසියානු හමුදා මෙහෙයුම් සමග බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවනු ලැබූ ආර්ථික සම්බාධක හේතුවෙන් රුසියාව චීනය වෙතට වඩාත් නැඹුරු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවිදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කෙරෙයි.
Read Moreමොස්කව් සිය හමුදා මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු පළමු වැනි වතාවට කින්සාල් හයිපර්සොනික් මිසයිල යුක්රේනයේ මර්මස්ථාන වෙත එල්ල කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනය කරනු ලබන ලෝක සංතුෂ්ඨි දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන දෙකක් ඉදරියට පැමිණ 127 වැනි ස්ථානයට පත්ව තිබේ.
Read More2014 දී ප්‍රකාශයට පත් කරන ලද ජපන් යෙන් ට්‍රිලියන 3.5 (ඩොලර් බිලියන 29) ආයෝජන ඉලක්කය සපුරා ගැනීමට හැකි වූ බව දෙරටේම නායකයෝ පවසති.
Read Moreකොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සම්බන්ධයෙන් එරට නායකයන් සමඟ සාකච්ඡා කිරීමට සිරියානු ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් තිබේ.
Read Moreමහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු 70 ක පුද්ගලයෙකු ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් මහනුවර රෝහල කරා ගෙන යමින් සිටියදී ඔහු මියගිය බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
Read Moreමුල් ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් අඩු බරපතළ තත්ත්වයක් පෙන්වූවත්, සමහර අවස්ථාවල එය තවමත් එන්නත් නොකළ හෝ දියවැඩියාව, පෙනහළු ආබාධ සහ වෙනත් සෞඛ්‍ය සංකූලතා ඇති අයට මාරාන්තික විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.
Read Moreකටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඇති දලුපොත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කල යතුරු පැදියක් දුම්රියේ ගැටිමෙන් ඊයේ (18දා) පස්වරු 6.00 ට පමණ සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව සිදුව පොලිසිය පවසයි.
Read More