විදුලි බිල්පත පරිසරයට මුදා හැරියාට රු. 10,000ක දඩයක්
විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවෙන් චෝදනා ගොනු කර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරුවෙකු අද (17දා) දින අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතට රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කලහ.
මෙසේ රුපියල් දස දහසක දඩයක් ගෙවිමට නියම වූවේ හැටන් හිජිරාපුර පදිංචි එස්.සෙල්වකුමාර් නැමති චුදිතයෙකුටය.
චුදිතයා හැටන් නගරයේ පැති විදියේ ඔහුගේ නිවසේ විදුලි බිල්පත පරිසරයට මුදා හැර තිබිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා විසින් සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ කසල පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් පරිසර පනත යටතේ චෝදනා ගොනු කර තිබුණි.
popular news
-
Pissy huththala rata winasakaranawa munge demawuipyonth hena hena hena hena hena hena hena 7ma gahanawa monasellam dhammath berenna baha sapa wewa sapa wewa sapawea a hena Friday, 17 June 2022 04:04 PM
Balagana imu
Reply : 0 0
Rocky Friday, 17 June 2022 11:55 PM
Mokadda meke theruma ? Mokadda warada ? Parisarayata Mudaa hareema kiyanne Mokadda ? Danne nethi hindayi ahanne. Karunaakara Sinhala Bhaashaawen pahadili kara denna !
Reply : 0 0
කෝලිත Monday, 20 June 2022 04:03 AM
අධිකරණ තීන්දුවට මුකුත් කියන්න බෑ නීතිය නීතියම නිසා. නමුත් මේකට අධිකරණයේ කෙඉයාමාර්ගයක් ගත යුතුද නැද්ද කියලා ඔය පැමිණිල්ල දාපු මනුස්සයාට හිතන්න තිබ්බා. වරදත් වරදම තනයි ඒක සාපේක්ෂ නෑ. නමුත් එහෙම නම්, හැම එකකටම ඔය විදියට ම වැඩ කරන්න ඕනා. නමුත් උස් තැන් දැක හැකිළී මිටි තැන් දැක පුප්පන එක ඉතාම අප්‍රසන්නයි.
Reply : 0 0
Dominic Wednesday, 22 June 2022 03:35 AM
උස් තැන් පහත් තැන් කියල නැතුව සේරටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැතුව අරයව හිරේ දාල ඉන්න මෙයාට කලින් වගේ මෝඩ කතා කියන්න එපා. සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක විය යුතුය එකසේ. හැමෝම අරගල කරන්න ඕනේ ඒකට .
Reply : 0 0
JAGATH HETTIGE Wednesday, 22 June 2022 01:44 AM
NILADARIYA HITAGENA ATI EYAGE DUTY EKA HARIYATAMA KALA KIYALA NAMUTH OYA WAGE EWA EYA KOTHARMAWATH NODEKKA WAGE GIHIN ATI OYA KARALA THIYENNE PUDGALIKA PALI GANIMAK SUER EKATAMA NETTANAM E MANUSSAYA EYATH EKKA THARKA KARANNA ATHI EKAI HEMA DETAMA OHOMA KIRIYATHMAKA WENAWA NAM KOPAMANA HODAIDA KO HORU ALLUWAD NAYA NEWATHA AYA KARA GATHHATHDA KOOO
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

