SJB හා JVP එක්කර ගැනීමට අගමැතිගෙන් යෝජනාවක්
වගා සංග්‍රාමය සඳහා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක් කර ගත යුතු බවඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අහාර සුරක්ෂිතාව පිළිබඳ කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (30දා) රැස් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේය .
අග්‍රාමාත්‍ය කාර්යාලයේ දි මෙම සාකච්ඡාව පැවැත්විය. එම සකාච්ජාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,මහින්ද අමරවීර ඇතුළු මැතිඇමතිවරුන් සහ නිලධාරින් එක්ව සිටියහ.
popular news
-
Gihan Friday, 01 July 2022 03:46 AM
හිනායනවා මේ යකාගේ කතා ඇහුවම . හරුත් එක්ක කවුද හලෝ එකතු වෙන්නේ. ලංකාදිපෙටයි අද පත්ත්රෙටයි මේවා නිවුස් මොකද රුවන්ගේ අනාගතේ නිසා. නිකං මිනිස්සු ගොනාට අන්දලා වැසි ගන්න හදන්න එපා . ඔයාල දන්නවද අරගලේ කට්ටිය අනිත් විපක්ෂේ කට්ටියත් එක්ක එකත්ගුවෙලා පක්ෂ නැතුව උද්ගෝෂණය කරන්න සාකච්චා පවත්ත්වුව කියල? අන්න නිවුස් , හැබැයි ඔයාල දන්නේ නෑ . පුලුවන්නම් මේක පල කරන්න . නැත්නම මේ කොමෙන්ට් එක ෆේස්බුක් එකේ දානවා .
Reply : 0 0
Dayan Friday, 01 July 2022 03:52 AM
We will not support JVP or SJB at any time if they go after Ranil who showed his back to the people of the country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

