පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ රටක් ලෙස ගත යුතු ඉදිරි ක්රියාමාර්ග සාකච්චා කිරිම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමෙන්තුවේ පක්ෂ නායක රැස්වීම ආරම්භ කළේය.
එහිදී මූලිකවම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න ලෙස ඉල්ලීම් කිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.