කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ගත් තිරණය අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත ප්රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් එය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව තවමත් පැහැදිලිතාවයක් නොමැත. ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයන් තීරනය කර තිබේ.