saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5954 hours ago

LATEST

හිතුවෙවත් නැති වෙලාවක අරගලයට එක්වූ පොලිස් නිලධාරියා

calendar_today 2022 ජුලි 09 - 12:17 remove_red_eye - 1254  

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස සඳහන් කරමින් මහරගම සිට කොළඹ වෙත ගමන් කළ පාගමනකට නොසිතූ අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් එක්විය.

ජනපති මන්දිරයට පිවිසෙන මාර්ගයට දස දහස් ගණන් ජනතාව එක්රැස්වී විරෝධතා දැක්වීම හේතුවෙන් චැතම් ස්ට්‍රිට් හි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Read More

කොළඹ චැතම් වීදියේ විරෝධය දක්වමින් සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

අද (09දා) සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය සඳහා දහස් ගණනින් ජනතාව කෙමෙන් කෙමෙන් කොළඹ නගරය වෙත පැමිණෙමින් සිටියි.

Read More

ඇඳිරි නීතිය ඉවත් කිරිමත් සමග කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය කිරීම ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් දුම්රිය කාලසටහනට අනුව දුම්රිය නොමැතිවීම හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථාවල උණුසුම්කාරී තත්ත්වයන්ද සිදුව තිබේ.

Read More

විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7කට පැනවූ පොලිස් ඇඳිරි නිතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. ඊයේ රාත්‍රී 9.00 සිට මීගමවු, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර, මධ්‍යම හා දකුණ) යන පොලිස් කොට්ඨාස වෙත නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.

Read More

පොලිස්පතිවරයාට ඇඳිරි නීතිය පැනවීමට බලයක් නොමැති බවත් ඔහු ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

සන්තකයේ පවතින විදේශ ව්‍යවහාර මුදල් බලයලත් වෙළෙන්දෙකු (බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙත තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදානය කරන ලද පොදු සමාකාලය දින 14කට දීර්ඝ කරයි.

Read More

එලොන් මස්ක් ට්විටර් මිලදී ගැනීම සඳහා තැබූ ඇ.ඩො.බිලියන 44ක ගනුදෙනුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව විදෙස් වාර්තා පවසයි.

Read More

හෙට දිනයේදී විරෝධතා සංවිධානය කර ඇති බවට බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බවත් මෙම විරෝධතා සාමකාමීව පවත්වන ලෙස ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

Read More

වසර තුනකටත් අඩු කාලයකින් ඔහු ධුරයෙන් නික්ම යන්නේ 2019 මහ මැතිවරණයෙන් අතිවිශාල බහුතරයක් දිනා තිබියදී වීමද විශේෂත්වයකි.

Read More

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට අද රාත්‍රී 9.30 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.මේ අනුව මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවා තිබේ.

Read More

මැතිවරණ ප්‍රචාරක දේශනයකදී වෙඩි තබා ඝාතනය කළ හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජූලි 12 අඟහරුවාදා පැවැත්වීමට නියමිත බව ජපාන රජය පවසයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ කුළී රථ ගාස්තුව විදේශ රටකට ගමන් කිරීමට අය කරන ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුව අභිබවමින් තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

Read More

මෙම ශීත ඍතුවේදී ගෑස් හිඟයක් ඇතිවිය හැකි බැවින් ජර්මනියේ පාසල් සහ අනෙකුත් අධ්‍යාපනික පහසුකම් වසා දැමීම වැළැක්වීම සඳහා තීරණාත්මක යටිතල පහසුකම් වර්ග කළ යුතු බව රටේ අධ්‍යාපන අමාත්‍යවරයා තර්ක කරයි.

Read More

වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ වුවත් ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වය සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගෙන ගොස් ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරිණ. අවසන් අදියරේ පවතින මෙගා වො‍ට් 120ක ධාරිතාවයකින් යුත් උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනමින් නිමකිරීම‍ට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට දක්වන සහාය පිළිබඳ සිය ස්තූතිය පළ කළේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9දා) පැවැත්වෙන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

හිටපු නායකයා අධික රුධිර වහනයකින් මිය ගොස් ඇති අතර, ඔහුව ඝාතනය කළ උණ්ඩය ඔහුගේ හදවතට ඇතුළු වන තරමට ගැඹුරට විනිවිද ගොස් ඇති බවද වෛද්‍යවරු පැවසූහ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනකට ලැබුණු එළවළු කිලෝ ලක්ෂ විස්සකින් මේ වන විට එළවළු කිලෝ ලක්ෂ දෙක දක්වා පහත වැටීමේ තත්ත්වයට සහ ගොවියට සිදුවී ඇති අර්බුදය මෙම රජය උදාකර දුන් තත්වයක් බවත් ගොවියා විනාශ කළ වර්තමාන රජය වහාම පලවා හැරීමහැරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය ගොවීන්ට ලබා දෙන බව එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (08දා) දඹුල්ලේ දී පැවසීය.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විසින් හෙට (09දා) පැවැත් වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවන බවත් , ඒ අනුව කුරුඳුවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (08දා) ප්‍රතික්ෂේප කළේය.

Read More

ලංකා ඉන්දීය ඔයිල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ලබන සඳුදා (11දා) දක්වා අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

Read More

විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රාම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

ලිමිණි රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ දරුවා අද (08දා) අලුයම සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබේ.

Read More

පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට (09දා) රාත්‍රී මෙරටට ලඟාවීමට නියමිත බව වාර්තා වේ.

Read More

විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

දුම්රිය ගාස්තු ලබන සඳුදා (11දා) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Read More

අනුරාධපුර මහේශාඛ්‍ය හස්තියාගේ මරණය සහ හස්තියා මරණාසන්න්නව සිටිය දී එම හස්තියාගේ දළ කපා ගැනීමේ සිද්ධිය හා වනජීවි නිලධාරින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධව විධිමත් විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.