සාමකාමීව පවත්වාගෙන ගිය විරෝධතාව ප්‍රචණ්ඩත්වයට යොමුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ගිනි තැබිමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව බොහෝ දෙනෙක් විරෝධය පළකරමින් සිටියි.
අරගලයට පැමිණි පිරිස් මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලඥයින් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම විරෝධතාව දක්වයි.