කොළඹ පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වෙත විරෝධතාකරුවන් ඇතුල්වී තිබේ. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා එම නිවස තුළ සිට නොමැත.
මේ අතර එම සිදුවීම වාර්තා කිරීමට ගිය තවත් මාධ්‍යවේදීන්ට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය පහරදීම් සිදුකර තිබේ. ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම නිවසට ඇතුළු වි විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තබා ඇති බවයි.