saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5368 hours ago

LATEST

කූරගල රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්තිය

calendar_today 2022 මැයි 23 - 13:51 remove_red_eye - 1119  

යුද හමුදා භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාමකකින් යුත් ප්‍රාග් ඓතිහාසික විහාරස්ථානයක් වන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේදී සතියක් පුරා පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්ති උත්සවය මැයි මස 21-22 යන දෙදින තුළ බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මේ වසරේ මුල් මාස පහ තුල මේ දක්වා ස්වයං මාර්ගයෙන් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පුද්ගලයන් 105,821 දෙනකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ කෙත්පේලි ප්‍රදේශයේ ඉඩමක් එලිපෙහෙලි කරමින් සිටි අයෙකුට අත්බෝම්බ 36 ක් අඩංගු පෙට්ටියක් ඊයේ (22දා) හමු වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක අයිතිකරු , අයිතිකරුගේ පුත්‍රයා සහා එහි සේවකයින් එක්ව ඊයේ (22දා) රාත්‍රියේ පෙට්‍රල් ලබා ගැනිමට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

අද දිනයේ පටන් ඔක්ටේන් 95 පෙට්‍රල් දිවයින පුරා බෙදා හරින බවත් සති 6කට ප්‍රමාණවත් ඔක්ටේන් 95 පෙට්‍රල් මේ වන විට ඇති බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

පොතුවිල යුද හමුදා කඳවුරේ 23 වැනි සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත සෙබලෙකු අද (23දා) අළුයම 12-30 ට පමණ රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබා‍ගෙන සියදිවි නසා ගෙන ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය පවසයි.

Read More

කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ කිලාලි ප්‍රදේශයේදී සිදුවූ කිසියම් පිපිරීමක් හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි සිසුවියක් තුවාල ලබා රෝහලගත කොට ඇතැයි පොලීසිය පවසයි.

Read More

නව කැබිනට් අමාත්‍යවරු මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

ආර්ථිකය අර්බුධය නැවත පදිංචි වූ උතුරේ ජනතාවට දරාගත නොහැකි බැවින් ජනපතිවරයා වහාම ඉවත්විය යුතු බව පවසමින් කිලිනොච්චියේ වැසියෙක් ගෝඨාගෝගම දක්වා පාපැදියෙන් ගමන් කිරීමට පියවර ගෙන ඇත.

Read More

බදුල්ල නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පෝලිමේ සිටි බදුල්ල වැලිමඩ පෞද්ගලික බස්රථ රියදුරෙකුට තියුණු ආයුධයකින් ගෙල කපා බරපතළ තුවාල සිදු කලැයි බදුල්ල කොළඹ පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු සමඟ මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණු පෞද්ගලික බස්රථ සේවකයන් හයදෙනෙකු ඊයේ (22දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබු විදෙස් ගමන් තහනම එලැඹෙන ජූලි 25 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දීම මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ ආරම්භ වී තිබේ.

Read More

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට මෙන්ම ශ්‍රී ලංකා ජාතික වාර්තාවටද හිමිකම් කියන යුපුන් අබේකෝන් මිටර් 200 ඉසව්වේද දකුණු ආසියා මෙන්ම ශ්‍රි ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට සමත්ව තිබේ.

Read More

තෙවැනි පාර්ශ්වයන්ගෙන් පෙට්‍රෝලියම් නිශ්පාදන මිලදි නොගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

පසුගිය 09 වැනි දින සිදුවූ ප්‍රචණ්ඩකාරි හා කලහකාරී සිදුවීම්වලදී දිවුලපිටිය පොලිස් වසමේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයකට පහරදී ගිනිතබා විනාශ කිරීම පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශණයකට අදාලව එම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනු ලබයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

සීදුව සිට බදුල්ල දක්වා මත්පැන් තොගයක් ප්‍රවාහනය කළ ලොරියක් අද (23දා) අළුයම බදුල්ල-බණ්ඩාරවෙල අතර ප්‍රධාන මාර්ගය මත පෙරලීමෙන් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. මත්පන් බෝතල් නම දහස් එකසිය හතලිහක් රැගත් ලොරියක් මෙසේ අනතුරට ලක් වී තිබේ.

Read More

බිලාවල් පැවසුවේ, චීනය සන්නාහයකින් සැරසුණු මිතුරෙකු ලෙස පාකිස්තානය සලකන බවත්, එහි ජයග්‍රහණ දැකීමට සතුටු වන අතරම, එය ඉදිරියට යාම වැළැක්විය නොහැකි බව සෑම බලවේගයකටම ඒත්තු ගොස් ඇති බවද සඳහන් කළේය.

Read More

ඒ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, එස්.එම්. චන්ද්‍ර සේන. විදුර වික්‍රමනායක, ඩග්ලස් දේවානන්දා, දිලුම් අමුණුගම ඇතුළු තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අමාත්‍යධුර ලැබීමට නිමිත බව වාර්තා වෙයි.

Read More

බෙල්ජියම් සෞඛ්‍ය බලධාරීන් විසින් රෝගීන් කිහිප දෙනෙකු අනාවරණය කිරීමෙන් පසු දින 21ක ස්වයං හුදකලාවක් නියම කර ඇති අතර, සියලු රෝගීන් ජාත්‍යන්තර සමලිංගික උත්සවයකට සහභාගි වී පැමිණි අයයි.

Read More

සර්වපාක්‍ෂික ආණ්ඩුවේ ඇමති ධුර ලබා නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබෙන නිසා මෙම තීරණය උල්ලංඝනය කරන සියලුම සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

Read More

මෙය අතිශය අවදානම්සහගත සන්ධිස්ථානයක් ලෙස ලෝකය පිළිගත යුතු බව එම මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

සමාන්‍ය පෙළ විභාගයට අදාළව දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, සෑම විභාග මධ්‍යස්ථානයකටම පොලිස් අවි සහිත සැරයන්වරයෙකු හා කොස්තාපල්වරුන් දෙදෙනෙකු බැගින් යොදවන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉරිදා දකුණු කොරියාවේ පියොංටෙක්හි ඔසාන් ගුවන් කඳවුරෙන් ජපානය බලා පිටත්ව ගියේය.

Read More

ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා රටවල් ගණනාවක් මේ වනවිට එකඟතාව පළකර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

ප්‍රමුඛ පෙළේ ආර්ථිකයන් හතේ සමූහයෙන් බොහොමයක් අහස උසට නැඟෙන මිල ගණන් සමග පොරබදමින් සිටිති.

Read More

අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව ඔහු සිය පෞද්ගලික නිවසේ පදිංචිව සිටීමට නියමිත අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කිරීමට තීරණය කර තිබේ.

Read More

කොළඹ ගෝල් ෆේස් පිටියේ අරගලයක නිරත පිරිස් වෙත මතුරන ලද ජලය ලබාදුන් බවට වන චෝදනාද ඇය ප්‍රතික්ෂ්ප කරයි. ’’මම ඒ දේවල් කරන වර්ගයක් කෙනෙක් නෙවෙයි’’ ඇය අවධාරනය කරයි

Read More

රටේ ආර්ථික තත්ත්වය යහපත් වනතුරු මේ වනවිට සැලැසුම් කරඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි අයවැය ඉදිරිපත් වනතුරු අත්‍යාවශ්‍ය දේවල් සදහා පමණක් අමාත්‍යාංශ ප්‍රතිපාදන වැය කරන ලෙසටද උපදෙස් දුන්නේය.

Read More

වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ පළමු මහලේ සැක සහිතව සැරිසරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂා කිරීමේදී ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.