උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට පසුගිය මැයි මසස 9 දා පහරදී අනර්ථය කිරීමට සම්බන්ධව අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෛක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. නිකවැරටිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ මෙම අත්ඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදුුු 27ත් 62ත් අතර මඩහපොල පදිංචිකරුවන් වෙයි.