කොටියාගේ මරණය සම්බන්ධයෙන් වාර්තාව ඇමතිට
හැටන් සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවී ගසක් උඩ සිරවී සිටි කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබේ.
එම වාර්තාව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය විසින් ඇමැතිවරයාට බාරදුන් අතර, සිද්ධිය සම්බන්ධව විමර්ශනය කළ කමිටූවවේ අයත් මෙම අවස්ථාවට සහභාගී වූහ.
කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.
මෙම කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා මරණයට පත් ව ඇති බවත් වාර්තාවේ සඳහන් වේ.

popular news
-
janahitha Thursday, 25 August 2022 08:03 AM
mona varthada gaha kapuva kotiya yata una mahadana moda minisunge vada kambi kapanna puluvan adaraka keki velanda pole thiyenava in ekak aran dunna nam prashne ivara nova kambiya kapa damma nam kotiya gaehn bahinava kavuruvath ugannanna ona naha gaha kapanna upades dunna kena gedara yavuva nam okkoma hadevi
Reply : 0 0
sg Thursday, 25 August 2022 05:43 PM
Another one has died and established another committee to investigate.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

