මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 17.5 ත් 21 ත් අතර තරුණ තරුණියන් වසර හතරක් සඳහා සොල්දාදුවන් ලෙස බඳවා ගනු ලැබේ. ඔවුන් යෝජනා ක්‍රමය යටතේ කිසිදු විශ්‍රාම ප්‍රතිලාභයක් සඳහා සුදුසුකම් නොලබයි.
’’අනාගතය උදෙසා නුවරඑළිය සංවර්ධනය’’ යන තේමාව යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නුවරළිය පැරණි තුරඟ තරග පිටිය, ග්‍රෙගරි වැව ඇතුළු නුවරඑළියේ සංචාරක ආකර්ෂනීය ස්ථාන ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරේ.
Read Moreමෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් හත් දෙනෙකුට තුවාල ලබා ඇත.
Read Moreඇමෙරිකානු පෞද්ගලික සමාගම් යුක්රේන හමුදා සඳහා දෘශ්‍ය සහ රේඩාර් දත්ත රැස් කරමින් සිටින බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.
Read Moreපවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ජුනි 20 -24 සතිය තුළ අධ්‍යන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreතාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එන් බී හඳුන්හින්න මහතාද තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා ද පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඉන්ධන හිඟයත් සමග ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය යටතේ කොළඹ හා තදාසන්නව පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අධ්‍යාපන බලධාරීන් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹ තිබේ.
Read Moreපොලිස් නිලධාරීන්ගෙන් ඉන්ධන ඉල්ලා .ඔවුන්ට කරදර කරන්න, අපහාස කරන්න, පරිභව කරන්න එපා. පොලීසියේ වාහන සදහා නිරන්තරයෙන් ඉන්ධන ලබාගැනීමේ හැකියාව තිබිය යුතුයි. එම ඉන්ධන ලබාගත්තා කියා මහජනතාවට හානියක් වෙන්නේ නෑ.
Read Moreමට්ටක්කුලිය - හැදල යාකරන කැළණි ගඟ හරහා ඉදිකර ඇති කදිරාන පාලමෙන් මව විසින් කැළණි ගඟට විසිකළ දරුවාගේ මෘත ශරීරය දින කිහිපයකට පසුව ඊයේ සවස හමුව තිබේ.
Read Moreපොලිම් වල රැදි සියළුම පාරිභෝගිකයන්ට භුමිතෙල් ලබාදිම සඳහා එක් පාරිභෝගිකයෙකුට රු 300 කට සිමා කර භුමිතෙල් ලබා දිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පියවර ගැණින.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ප්‍ර කෝටිපති ව්‍යාපාරක ගෞතම් අදානිට ලබාදිමේ සූදානමක ඇති බවට වරාය වෘත්තිය සමිති කිහිපයක් මාධ්‍ය හමුවක් කැඳවමින් කළ ප්‍රකාශය අසත්‍ය බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද මහතා පැවැසීය.
Read Moreපිරිපහදු කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් බොරතෙල් නොමැවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව එළැඹෙන 23 දායින් පසුව වැසී යාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි.
Read Moreපවතින ඉන්ධන අර්බුදය හා අනෙකුත් කරුනු අනුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කටයුතු දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. මේ අනුව එහි අධ්‍යන කටයුතු මාර්ගගතව සිදුකරන බව විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreබටහිර ජාතීන් තම ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර විදේශ රටවල භාණ්ඩ මිලදී ගැනීමට භාවිත කළ බවත්, මෙම බටහිර නව යටත් විජිතවාදය විසින් වෙළෙඳ හිඟයන් සහ මානුෂීය ව්‍යසනයන් ඇති කරන බවත් රුසියානු නායකයා චෝදනා කරයි.
Read Moreහැමෝම සැනසවන එක වෙනුවට අත්‍යවශ්‍ය තත්ත්වයන් පවත්වාගෙන යමින් ජනතාවට ඇත්ත කියලා ඉදිරියට යන එක තමයි ආණ්ඩුවට තියෙන හොඳම විකල්පය. නැත්නම් රට ආර්ථික අතින් මහා අසහනකාරී තත්වයකට ඇවිල්ලා සමාජමය වශයෙනුත් විශාල පිපිරීමකට ලක්වෙන්න පුළුවන් මේ ඉදිරි දින නැත්නම් සති කිහිපය ඇතුලේ.
Read Moreමෙම සංචාරයේදී බ්‍රිතාන්‍ය නායකයා විසින් යුක්රේන හමුදා සඳහා පුහුණු වැඩසටහනක් දියත් කිරීමට සෙලෙන්ස්කි වෙත පොරොන්දුවක් ලබාදී තිබේ.
Read Moreජුනි මස 09 දා හා 10 දා කොටුව හා තලංගම යන පොලිස් බල ප්‍ර දේශවල පැවැත්වූ විරෝධතාවලදී කළහකාරී ලෙස හැසිරුණ බවට සඳහන් කරමින් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් පොලීසිය විසින් අධිකරණයට නිකුත් කර තිබේ.
Read Moreයුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් රුසියාවේ කිසිදු විරුද්ධත්වයක් නැතත්, එය නේටෝවේ සාමාජිකත්වය ලබාගැනීම ගැටලුසහගත බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.
Read Moreඑක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති ඒක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 498/4ක් රැස්කරමිනි.
Read Moreඑක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සඳහා ෆයිසර් සහ මොඩර්නා හදිසි භාවිත අවසරය ලබා දෙන ලදී.
Read Moreඉන්ධන සැපයීම සීමා සහිත වීම හේතුවෙන් රජයේ සේවකයන්ට ලබන සඳුදා (20දා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා අද (17) පස්වරුවේ චක්‍රලේඛයක් නිකුත් කළේය.
Read Moreජනපති සටනට ඉදිරිපත්ව ඇති ජනප්‍රිය අපේක්ෂකයන් දෙදෙනොම පවසන්නේ තමන් කොලොම්බියා රජයට රැඩිකල් වෙනසක් ලබාදෙන බවය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (16දා) රාත්‍රියේදී සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 490 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreවිදෙස් සංචාරක අවධානය වැඩි වශයෙන් යොමු කරවා ගැනීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත් ඊට අදාළ අස්වීමේ ලිපිය වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව ද වාර්තා වේ.
Read Moreපවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මහතා පවසයි.
Read Moreරජය පසුගිය දින හත තුල රු. බිලියන 32.79 ක් හෙවත් රු. කෝටි 3279 ක් අච්චු ගසා ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreදැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහකා උපදෙස් දී තිබේ.
Read Moreජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (16දා) යුද හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කරන ලදී. මෙම කමිටුව තුලින් දිවයින පුරා ඇති වගා නොකල අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු වලට යොදාගනිමින් දිවයිනේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
Read Moreරටේ ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් වසර 10 සඳහා වූ නිශ්චිත ආර්ථික සංවර්ධන සැලැස්මක් සකසන ලෙස කෝපා කමිටුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.
Read More