මෙම පරීක්ෂණය ආරක්ෂිත ස්වභාවයක් ගත් අතර, කිසිදු රටක් ඉලක්ක කර නොගත් එකක් බව අමාත්‍යාංශය පවසයි.
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින් ගමන් ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් මගින් අත් අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් , එතැන් සිට අද(20දා) අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
Read Moreඑක්සත් ජනපද අගනුවර වන වොෂින්ටන් ඩීසී හි පැවති සංගීත උත්සවයකදී තරුණයෙකු විසින් සිදුකළ වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreසංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මේ අනුවර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
Read Moreචීනය සහ ලොව පුරා අනෙකුත් රටවල් විසින් රැස්කර ඇති ප්‍රයෝජනවත් අත්දැකීම් මත පදනම්ව, වාර්තාව අංශ 08කින් 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්දේශද ඉදිරිපත් කරයි.
Read Moreශ්‍රී ලංකාව සතුව පවතින ගල් අඟුරු සංචිතය එළැඹෙන සැප්තැම්බර් 15-20 අතර කාලයේදී අවසන් වන බවත් ඉන් ඉදිරියට අවශ්‍ය ගල් අඟුරු මිලදි නොගතහොත් ලබන වසරේදී දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreමිලියන 50 ක ජනතාවක් පීඩාවට පත් කර ඇති පැතිරුණු දරිද්‍රතාවය සහ අසමානතාවය කොලොම්බියාවේ වැඩෙන අතෘප්තිය මත ජනපතිවරණය පැවැත්විණි. පසුගිය වසරේ, ලක්ෂ සංඛ්‍යාත කොලොම්බියානුවන් ඔවුන්ගේ කලකිරීම වෙනුවෙන් වීදි බැස සිටියහ.
Read Moreඔබ මෙතෙක් ගත්තා වූ සියලු තීරණ අසාර්ථක වී තිබෙන බව ජනාධිපතිවරයා තේරුම්ගත යුතුයි. මේ රට මෙතනින් තවත් පහළට වැටෙන්න දෙන්නේ නැතිව බේරගෙන ගොඩගන්න එක මේ රටේ දේශපාලනය කරන සියලුදෙනාගේ වගකීම බවත් අවධාරණය කරන්න කැමතියි. ඒ නිසා තමයි සර්වපාක්ෂික, කෙටිකාලීන අන්තර්පාලන ක්‍රියාවලියක් හරහා ඔබගේ ඉවත්වීමෙන් මේ රට ගොඩගන්න හැකියාව සහ අවස්ථාව සර්ව පාක්ෂික ආණ්ඩුවකට ලබාදෙන්න කියන එක තමයි මූලික වශයෙන්ම අපිට කියන්න තිබෙන්නේ.
Read Moreපාර්ලිමේන්තු බහුතරයක් සඳහා අවශ්‍ය ආසන 289ට වඩා අඩුවෙන් ලබාගෙන මැක්රෝන්ගේ සන්ධානය ආසන 245ක් පමණක් දිනා ගත්තේය.
Read Moreසමගි ජන බලවේගය හෙට (20දා) සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබේ.
Read Moreපවතින ඉන්ධන හිඟය හේතුවෙන් පාපැදි භාවිතය ඉහළ ගොස් තිබෙන හෙයින් මාර්ගයේ ගමන්ගන්නා අනෙකුත් වාහන හිමියන් පාපැදිකරුවන් පිළිබඳ අවධානයෙන් වාහන පදවන්නැයි පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.
Read Moreවිදුලි බිල වැඩි කරන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreපවතින අර්බුදකාරී තත්ත්වය යටතේ පාසල්වලට සති දෙකක කාලයක් නිවාඩු ලබාදී මාර්ග ගතව අධ්‍යන කටයුතු සිදුකරන හෙයින් පස්වරු 12.00 සිට රාත්‍රී 10.30 දක්වා විදුලි කප්පාදුව සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය. එම කාලය තුළ පැයව දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදුවක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
Read Moreණය ක්‍රම පුළුල් කිරීම හා දීප ව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙණුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්කය සපුරා ගෙන තිබේ. රාජ්‍ය බැංකුවක වගකීම දරමින් මෙම ප්රතිලාභ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන බව ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා පැවසුවේය.
Read Moreරුසියාවෙන් ඉන්ධන ලබාගැනීටම් කටයුතු පිළිබඳව සහතිකයක් තවමත් නොමැති බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය. කෙසේ වෙතත් එම කටයුතු අඛණ්ඩව කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවැසීය.
Read Moreනීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන, ක්‍රිස්මස් දූපතේ රදවා තබා ඊයේ (18දා) උදෑසන ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබුණි .
Read Moreබොරතෙල් නෞකා තුනක් සඳහා ඇණවුම් කර ඇති බවත් ඒ අනුව එළැඹෙන 29 දා ජුලි 10 හා ජුලි 14 දා බොරතෙන් නෞකා තුනක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.
Read Moreවාහනයේ අංක තහඩුවේ අවසාන අංකය මත පදනම්ව පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreපොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරිම වෙනුවෙන් දුම්රියට, ලංගම හා පෞද්ගලික බස් රථවලට අවශ්‍ය තරම් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඉන්ධන ආශ්‍රිතව ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවත් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් නෞකාවත් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 23 දා බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreප්‍රවීණ රංගනී ශිල්පිනි ලියෝනි කොතලාවල සිය දිවි සැරිය නිම කළාය. මිය යන විට ඒ මහත්මිය 78 වැනි වියේ පසුවිය. වේදිකාවෙන් රංගන දිවියට පිවිසි ඇය ඉන් අනතුරුව චිත්‍රපට හා ටෙලි නාට්‍ය හරහා සිය රංගන දිවිය ඉදිරියට ගෙන ගියාය. අවසන් කටයුතු පිළිබඳව ඉදිරියදී දැනුම් දීමට නියමිතය.
Read Moreමහනුවර ප්‍රදේශයේ කල්බදු සමාගමක් විසින් ව්‍යාපාරිකයකුට ලබාදී තිබු ට්‍රක් රථයක් නැවත පැහැරගෙන යාමට උත්සාහ කිරීමේදී අදාළ ව්‍යාපාරිකයා පැහැර ගැනීමට පැමිණි පිරිස සමඟ පොර බැඳීමේ දී එම ට්‍රක් රථයටම යටවී මියයාමේ ශෝක ජනක පුවතක් වත්තේගම පොලිසියෙන් වාර්තාවේ .
Read Moreරටේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් බලපෑම හේතුවෙන් කටයුතු ඉදිරියේ දී බිඳ වැටීමේ අවදානමකට ලක්ව ඇතැයි එහි අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය
Read Moreඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන නොසන්සුන්කාරී ලෙස නැසිරෙන පුද්ගලයින්ට එරෙහිව අවම බලය භාවිත කරන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශ පොලිසියට උපදෙස් දී තිබේ.
Read Moreඑය විද්‍යුත් චුම්භක ගුවන් යානා දියත් කිරීමේ පද්ධතියකින් සහ තවත් නවීන තාක්ෂණයන්ගෙන් සන්නද්ධ යුද නෞකාවක් බව කියයි.
Read Moreමුලතිව් විශ්වමඩු හමුදා මුර කුටියක් අසළ සිදුවූ නොසන්සුන්තාවට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේ බීමත්ව පැමිණි පිරිසක් හමුදා මුර කුටියට පහරදීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.
Read Moreඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන 79 හැවිරිදි බයිඩන් සහ ජනාධිපති ආර්යාව වන ජිල් සති අන්තය ගතකිරීමට රිහෝබෝත් බීච් හි පිහිටි ඔහුගේ නිවාඩු නිවහන වෙත යන අතරතුර නිතර බයිසිකල් පදින බව කියයි. පසුගිය සිකුරාදා ඔවුන් සිය 45 වැනි විවාහ සංවත්සරය සැමරූ බව කියයි.
Read Moreඋකුවෙල ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී රුපියල් ලක්ෂයකට ආසන්න වට්නා දේපළ සොරකම් කල බව කියන උකුවෙල ප්‍රාදේශීය සභවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනකු සැසැකපිට අත්අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.
Read Moreමෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 17.5 ත් 21 ත් අතර තරුණ තරුණියන් වසර හතරක් සඳහා සොල්දාදුවන් ලෙස බඳවා ගනු ලැබේ. ඔවුන් යෝජනා ක්‍රමය යටතේ කිසිදු විශ්‍රාම ප්‍රතිලාභයක් සඳහා සුදුසුකම් නොලබයි.
Read More