රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
රටේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (Road map) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අවසන් තෙල් නැව අද කොළඹ වරායට පැමිණියේය. මෙම නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
Read Moreජල පාරිභෝගිකයින් විසින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට වාර්තා වේ.
Read Moreපාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වේ… කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන 21 වැනිදා … රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු පිළිබද සභාව කල් තැබීමේ විවාදය ලබන 22 වැනිදා…
Read Moreනීතිවිරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින ධීවර යාත්‍රාවක් යොදාගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ පුද්ගලයින් 64 දෙනෙකු ඊයේ (15දා) මුලතිව් සහ ත්‍රීකුණාමලය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreසිලෝන් බිස්කට් සමාගමේ නිර්මාතෘ මෙන්ම ආරම්භක සභාපති එම්. වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි. සුපුසිද්ධ මන්චි බිස්කට් නාමයේ හිමිකරු වන වික්‍රමසිංහ මහතා මිය යන විට 86 වැනි වියේ පසුවිය.
Read Moreපන්නල නගරයට ආසන්නව කුලියාපිටිය මාර්ගයට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි පුද්ගලයෙකු ඊයේ (15දා) සවස ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් සඳලංකාව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව පන්නල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව චිනයේ බැංකුවලින් ලබාගෙන මේ වන විට කල්පිරී ඇති ණය සාර්ථකව හසුරුවා ගැනීම වෙනුවෙන් එම බැංකු ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට අවධානය යොමුකර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreහින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික චාරිත්‍රයක් වූ සෙල්ල කතරගම වන්දනාව වෙනුවෙන් මෙවරද උතුරේ හින්දු බැතිමතුන්ගේ පාදයාත්රාව යාපනයේ තොණ්ඩමනාරු ශ්‍රී සෙල්වසන්නදී මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.
Read Moreයූනියන් පෙදෙසේ ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ලබාගැනීම වෙනුවෙන් පෝලිමක සිටි පිරිසක් විසින් යූනියන් පෙදෙසින් මාර්ගය අවහිර කර විරෝධයක නිරතව සිටියි.
Read Moreකොළඹ මහල් නිවාසවල පීඩාවට පත් ජනතාවට බෙදාදීම සඳහා කොස්,දෙල්,පොල් ඇතුලු භවබෝහ එකතුකිරීමේ වැඩසටහනක් ඊයේ (15දා)පිටිගල පොරවගම සිට අමරගම දක්වා සිදු කෙරිණ.
Read Moreරට පුරා මතුව ඇති ඉන්ධන හිඟයත් සමගින් ඉන්ධන ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ඉන්ධන පෝලිම්හල් තුළ වාහන හිමියන් පෝලිම්වල රැදී සිටියි. මෙවැනි ඉන්ධන පෝලිම් කිලෝමීටර් ගණනාවක් පුරා දිවෙන බව ප්‍රා දේශීය වාර්තාකරුවන් පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස සිටි පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreපානදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16දා) අලුයම මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
Read Moreඅපොස සාපෙළ විභාගය 2021 (2022) උත්තරපත්‍ර ඇගයීම සඳහා කරනු ලබන ගාස්තු සංශෝධනය කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreබ්‍රසීලය පොලී අනුපාත පදනම් අංක 50කින් පොලී අනුපාත ඉහළ නැංවීම ලෝකයේ වඩාත්ම ආක්‍රමණශීලී අනුපාත ඉහළ දැමීමේ චක්‍රයේ එන තවත් වැඩිවීමක් ඇඟවුම් කළ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා වැහිළිහිණි කූඩු කිලෝ දෙකහමාරක් ලග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (16දා) අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත්විය .
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගත ප්‍රතිචාරයේ ප්‍රමුඛතම කාර්යභාරය ඉටුකළ වෛද්‍ය ඇන්තනි ෆවුසිට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreරටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවක් අනුව සමගි ජන බලවේගවේ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හා එරාන් වික්‍රමරත්න යන මහත්වරු අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් තිබේ.
Read Moreමීට අමතරව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුක්රේන ජනතාව වෙත මුදල් ලබාදීමට එක්සත් ජනපදය තවත් ඇ.ඩො.මිලියන 225ක මානුෂීය ආධාරයක් එරටට ලබාදෙන බවද බයිඩන් කියයි.
Read Moreමාලිම්බඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල, ඇල්ගිරිය ප්‍ර දේශයේ නිවසක් තුළ මාස 9ක් පමණ වයසැති බිලිදෙක් සැකකටයුත් ලෙස මරණයට පත්ව ඇති බවත් බිළිඳාගේ මව නිවසින් පළාගෙස් ඇති බවත් බිළිදාගේ පියා විසින් මාලිම්බඩ පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද මහ බැංකුව වර්ෂ 1994 න් පසුව විශාලතම පොලී අනුපාත ඉහල දැමීම නිවේදනය කරයි.
Read More2022 අප්‍රේල් මස වන විට ගෘහස්ථ, වාණිජ ආයතන, රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු සියලුම පාරිභෝගිකයින් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය වෙත ගෙවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 7500කට ආසන්න බව නිලධාරීහු සඳහන් කළහ.
Read Moreසංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා කෙන්යාව සමග එක්ව කටයුතු කිරීමට චීනය පොරොන්දු වී තිබේ.
Read Moreකොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් යා කරමින් හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගග හරහා ඉදිකර ඇති පාලමින් න් පස්හැවිරිදි පිරිමි දරුවෙකු කැළණි ගඟට තල්ලු කර දැමූ කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අද රාත්‍රී 7.20. පමණ අදාල කාන්තාව දරුවා තල්ලු කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී එය දුටු මාර්ගයේ ගමන් කරමින් සිටි අය විසින් කාන්තාව නවත්වා තිබේ.
Read Moreශ්‍රී ලංකාවට සහාය දීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ණය සඳහා අනුමැතිය ලබා දී තිබේ.
Read Moreපසුගිය මැයි මස 9 වැනිදා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (15දා) නියම කළේය.
Read Moreපෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ අඩු වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
Read Moreමෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්‍රමාණය පිළිබඳව සහ ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදු නොවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.
Read More