කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසළ පිරිමි මළ සිරුරක් තිබී ඊයේ (18දා) සවස සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මරණකරු අවුරුදු 45ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි. ඔහු දිගු කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙකු බවත් ඔහු පෙරේදා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණ තිබේ.
ඔහු ඊයේ පෙරවරුවේ නිවසිනි පිටව ඇති බවට පොලීසිය කළ විමර්ශණයේදී අණාවරණය වි තිබේ.