ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු පළාතේ ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්
2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025.09.09 දිනැතිව 27/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත. එම චක්‍රලේඛය ප්‍රකාරව 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබයි.
Read Moreනොමිලයේ වගා රක්ෂණ ක්‍රමවේදනය යටතේ වී, බඩ ඉඟරිු ලොකු ලූණු, අර්තාපල්, මිරිස් සොයා යන වගාවන් වලට සිදුවූ හානි ඳසහා අක්කර 95128ක් වගා කළ ගොවීන් 79602ක ප්‍රමාණයක් ඳසහා රුපියල් මිලියන 1640 කට ආසන්න මුදලක් කෘෂි රක්ෂණ වන්දි ලෙස ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreකරන්දෙණිය කොටවෙල නිවසක එකම පවුලේ මව සහ පුතෙකු අද (11) රෑ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව කරන්දෙණිය පොලීසිය කියයි.
Read Moreපරිසර අධි සංවේදී කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇති හන්තාන ඉහළ කොටසේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු රැසක් මතුව තිබියදී එය රක්ෂිතයක් බවට පත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
Read Moreලැප්ටොප් පරිඝනකයක් ගෙනැවිත් නොදුන්නැයි සිත් තැවුලට පත් වයස අවුරුදු 16ක සිසුවෙකු තම නිවසේදී ගෙලවැල ලා සියදිවි හාණිකරගෙන ඇතැයි කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් ආරංචි කියයි.
Read Moreවලංගු ඇමරිකානු වීසා බලපත්‍ර සහිත චීන පුරවැසියන්ට ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසාහි පහසුකම් අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හරහා චීන ජාතිකයන්ට නාසා ආයතනයේ සේවය කිරීමට ඇති අවස්ථාව අවහිර වෙනු ඇත.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට හිටපු ජනපතිවරුන් පස් දෙනෙකු සිටියත් නිල නිවාස භාවිත කරනු ලැබුවේ හිටපු ජනපතිවරුන් තිදෙනෙකු පමණි.
Read Moreකොළඹ විජේරාම නිල නිවසින් ඉවත්ව ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තංගල්ල කාල්ටන් නිවසට පැමිණ තිබේ. ඔහු පිළිගැනීම වෙනුවෙන් ප්‍රා දේශීය දේශපාලඥයින් ඇතුළු ගම්වාසින් තංගල්ල කාල්ටන් නිවසට එක්ව තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (11) පැවැත්විණි.
Read Moreසමාජ මාධ්‍ය යහපත් දේට යොදාගත යුතු බවට නේපාලයට අද වන විට පාඩමක් කියාදී තිබෙනන බවත් එහි තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදැන එම රට විනාශයට පත් කොට ඇති බව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක පූජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ස මහතා සිය නිල නිවස අතැර අද දිනයේදී තංගල්ල බලා පිටත්ව ගිය බවත් නිල නිවස නිල වශයෙන් රජයට භාර දීම ඉදිරි සතියක කාලය තුළදී සිදුකරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවැසීය.
Read Moreනාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිෂමට පැමිණීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read More2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලිණි.
Read Moreහිටපු ජනපති මහින්දර රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසින් ඉවත්ව මීට සුළු මොහොතකට පෙර තංගල්ල බලා පිටත්ව ගියේය. ඔහුට කොළඹින් නිවසක් සොයා ගන්නා තෙක් කාලය කාල්ටන් නිවසේ රැදී සිටිනු ඇති බව වාර්තා වෙයි.
Read Moreදරුවන් අතර ඇතිවූ ආරාවුලකින් පසු 14 හැවිරිදි දරුවෙකුට දත් දෙකක් කැඩෙන්නට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි .
Read Moreබුත්තල පොලිස් වසමට අයත් ඉලුක්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී මිය ගිය ඇතෙකුගේ මළසිරුරක් (11) වෙනිදාවනජීවී නිලධාරීන්ට හමුවී ඇත.
Read Moreවසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමගම යළිත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ශ්‍රී ලන්කන් ගුවන් යානය 09/11 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීම අගවිනිසුරු ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.
Read Moreආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ඇති වූ වචන හුව මාරුවක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
Read More2025.08.24 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
Read Moreඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සම සත්තාරකරත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩිකාවන් 15ක් ඇතුළත් වෙයි.
Read Moreජනප‍්‍රිය සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියා සන්තකයේ තිබූ හෙරෝයින් ග‍්‍රෑම් 203 ක් අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් බැව් කුලියාපිටිය පොලිසිය කියයි.
Read Moreඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreකොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරු බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය.පෙරවරු 6ත් 6.20. ත් අතර අනතුර සිදුවී ඇත.
Read Moreඅද දිනයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලද ජනපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හරහා හිටපු ජනපතිවරුන්ට හා ඔවුන්ගේ වැන්දඹුවන්ට හිමි හිමිකම් ඉවත් කර තිබේ.
Read Moreඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදුවු ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ශිත බැම්මක් අද (10) ඉදිකල බව ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා පවසයි .
Read Moreපාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම, (5 සහ 6 ශ්‍රේණි හැර) චක්‍රලේඛය නිකුත් කෙරේ.
Read Moreඅකුරණ ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ අංක 02 යන ස්වාධීන කණ්ඩායම් දෙකෙන් තේරි පත් වූ මන්ත්‍රීවරුන් තිදෙනො මෙතෙක් ජාතික ජන බලවේගයට ලබා දී තිබූ සහාය අද 10 වනදා සිට ඉල්ලා අස් කර ගන්නා බව මාසික මහ සභා රැස්වීමේදී එම මන්ත්‍රීවරුන් තිදෙනා වෙන් වෙන් වශයෙන් ප්‍රකාශයන් සිදු කර සිය සහාය ඉල්ලා අස් කර ගත්හ.
Read More“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සම්මත විය. අද පෙ.ව 11.30 සිට එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළ විවාදය පැවති අතර අනතුරුව ප.ව 3.30ට පමණ පැවති දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 1ක් හිමිවිය.
Read More