ඉන්දියාවේ හා ශ්රී ලංකාවේ සම සත්තාරකරත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්රීඩිකාවන් 15ක් ඇතුළත් වෙයි.
තරගාවලිය සැප්තැම්බර් 30 දා සිට නොවැම්බර් 02 දා තෙක් ඉන්දියාවේදී හා ශ්රී ලංකාවේදී පැවැත්වෙන අතර ශ්රී ලංකා කණ්ඩායහම ක්රීඩා කරන පළමු තරගය සැප්තැම්බර් 30 දා ඉන්දියාවට එරෙහිව ගුවහාටි හිදි පැවැත්වෙයි.
ශ්රී ලංකා සංචිතය - චමරි අතපත්තු (නායක), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී (උප නායිකා) ඉමේෂා දුලානි, දෙව්මි විහන්ගා, පියුමි වත්සලා, ඉනෝකා රණවීර,
සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්රබෝධනී, මල්කි මදාරි, අචිනි කුලසූරිය