තමා වෛද්‍යවරිය අපයෝජනය කළේ බලහත්කාරයෙන් නොවන බවටත්, තමා සහ වෛද්‍යවරිය සිද්ධිය වූ දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙවැනි ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා ඇය සමග කතාබස් කරමින් ගිය බවත් අලුයම දෙක දක්වා වෛද්‍යවරියගේ නේවාසිකාගාරයේ රැඳී සිටි බවත් සැකකාර හිටපු යුද හමුදා සෙබළා ඉකුත් 19 දින විවෘත
පළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයින් පත් කිරිමේදි තමන්ට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා සහ පක්ෂයේ මහ ලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර යන මහතුන් විසින් කඩිනමින් විසදුම් ලබා දීම නිසා තවදුරටත් තමන් නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයේ කටයුතු කරන බව අසෝක සේපාල මහතා පැවසීය.
Read Moreඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරිණි.
Read Moreහෙරොයින් ග‍්‍රෑම් 2 මිළිග‍්‍රෑම් 350ක් සමගින් අත්අඩංගුවට ගත්, කලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නෙකුව සිටි අයෙකු වෙනුවෙන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ඉල්ලා සිටි රැඳවුම් නියෝගය නිකුත් කිරීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.
Read Moreසබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජූනි 20 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කළේය.
Read Moreඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වෙලා - කාරක සභා සමාජික මන්ත්‍රීවරුන්
Read Moreදිිර්ග කාලයකින් පිපෙන අඩිි දෙකක් පමණ උසකින් යුත් විශාල දුර්ලභ වර්ගයේ කිිඩාරමි මලක් බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ ගෙවත්තක පිපි තිබෙි.
Read Moreහිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 5 දෙනා තවදුරටත් ලබන ජුනි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreඅහස උසට ගොස් තිබූ බණ්ඩාරවෙල හා ඒ අවට ප්‍රදේශයන්හි එළවළු මිල අද (26) වන විට සියයට පනහකින් පමණ පහත වැටී ඇතැයි එළවළු වෙළෙදුන් මෙන්ම පාරිභෝගික ජනතාවද පවසති.
Read Moreමෙතෙක් සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ පාලනය වූ තඹුත්තේගම කොට්ඨාසය සඳහා නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වන කෑගල්ල කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.සී.කේ.චන්දන කන්දේ වත්ත මහතා පත්කර තිබේ.
Read Moreරුසියාව විසිල් යුක්රේනයට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ එම ප්‍රහාරය පිළිබඳව තමන් නොසතුටු බවයි.
Read Moreසමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන විදෙස් ජාතිකයෙකුට පහරදීමට අදාල සිදුවීම 2024 වර්ෂයේ සිදුවූවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26දා) නියෝග කළේය.
Read Moreඅභාවප්‍රාප්ත සිනමා නිලි මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද(26දා) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
Read Moreඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත ජාතික රොඩ්නි ගිබ්ස් පත්කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් මාටිස් පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර වෙනුවෙනි.
Read Moreලංකා සතොස ලිමිටඩ් සමාගම විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් තොරව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත පමණක් එම සමාගමේ ඉහළ නිලධාරීන්ට විවිධ වූ දිමනා වර්ග ගෙවීම සඳහා රුපියල් එක්කෝටි තිස්ලක්ෂ, හතළිස්හත්දහස්, තුන්සිය පනහක (13,047,350) මුදලක් 2024 වර්ෂයේ දී වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් මැයි මස 22 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
Read Moreඅද (26දා) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද සඳහන්කරයි.
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද පස්වරුවේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ නිදහස් චතුරස්‍ර පරිශ්‍ර යේදී සිදුකිරීමට නියමිතය.
Read Moreකුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.
Read Moreඅධික විෂ දුම පිට කරන වාහන පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ග ගැනීම උදෙසා පොලිස් CCTV කැමරා යොදා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුල, පුල්ලී වී කුරැල්ලන්ගේ ( Scaly-breasted Munia/Spotted Munia ) ගහණ ඝනත්වය කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්,මේ තත්වයට හේතු වී ඇත්තේ,ඉතා හානිකර,ආක්‍රමණික ශාකයක් වන ගිනි තණකොළ ශාකයේ (Guinea Grass)- Panicummaxicumඅධික ව්‍යාප්තිය බවත්, ජේෂ්ඨ පරිසරවේදියකු මෙන්ම පරිසර නීතිවේදියකු වන ජගත් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකලුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ මුදල් වංචා කළ බව කියන කලුතර ප්‍රාදේශීය සභාවේ කාර්ය භාර නිලධාරිනියගේ වැඩ තහනම් කර ඇති බව කලුතර ප්‍රාදේශීය සභාව සඳහන් කරයි.
Read Moreමද සමය එළඹීම හේතුවෙන් මේ වන විට වාසනා හස්ති රාජයා වෙනම ස්ථානයක රඳවා තබා කෑම බීම හා ඖෂධ ලබා දීම සිදුකරනු ලබයි. හස්තිරාජයා ගාල්කර ඇති ස්ථානයේ තිබී පසුගිය විසි දෙවැනි දින අලුයම දකුණු දළයේ කැඩී ගිය කොටස සොයාගෙන ඇත.එම කැඩී ගිය කොටසේ දිග ප්‍රමාණය අඟල් දාහතර හමාරක් පමණ වන බව හස්තියාගේ ප්‍රධාන ඇත් ගොව්වා වන අශෝක ලියනගේ මහතා පවසයි.
Read Moreසමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සජබ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්හතුව ඉදිරිදින (27) පැවත්වීමට නියමිත විශේෂ මාධ්‍ය හමුවේදී හෙලිකරන බව පාර්ලිමේන්තු මංත්‍රි චමින්ද විජේසිරි මහතා අද (25) පැවසීය.
Read Moreමහනුවර මහ නගර සභාවේ නව නගරාධිපති වශයෙන් චන්ද්‍රසිරි විජේනායක මහතා නම් කොට තිබේ.
Read Moreරටක කොදු නාරටිය දරුවන්ය.ඒ දරුවන් වෙනුවෙන් ජීවය ලබා දෙන්නේ ගුරුවරයාය.ගුරුවරයා නිවැරදි මනසකින් තම පුහුණු විම් ලැබ දරුවන් වෙත පැමිනිය යුතුව ඇත්තේ මල් වැනි දරුවන් රටක අනාගතය නිසාවෙනි.එලෙස දරුවන්ගේ අනාගතය ගැනිමට අධ්‍යන කටයුතු වල නිරත වෙමින් සිටි තරුණීයක් ඇතිවු සිත් වේදනාවෙන් සාරි පොටකින් ගෙල වැලලා ගෙන ජිවිතයෙන් සමු ගැනිම කොතරම් සෝචනිය කරුණක් දැයි ප්‍රශ්ණ කල යුතුව තිබේ.
Read Moreකොවිඩ් 19 නව ප්‍රභේදය ආසාධනය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවර්තමානයේ පවතින සමහර ඖෂධවල හිඟයට හේතුව ගෙවුණු 2024 වසරේ නියමිත පරිදි, නියමිත කාලසීමාව තුළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව තීන්දු, තීරණ නිසියාකාරව නොගැනීම බවත්, එයට හොඳම උදාහරණයක් ලෙස 2025 මෙම වර්ෂයට අදාළව ඖෂධ මිල දී ගැනීම සඳහා 2024 වසරේ පළවෙනි මාස පහේ දී ම ටෙන්ඩර් කර ඇත්තේ ඖෂධ වර්ග 67 ක් සඳහා පමණක් වීම ම ඉතා පැහැදිළි කරුණක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඊයේ (24) කොළඹ පැවති උත්සවයකට
Read Moreතමා කිසි ලෙසකින් පක්ෂය හැර නොයන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read More