අලුබඳුන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය සඳහා වන තරගය අද (18දා) අවන් විය.
තරගය අවසන් වන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 68ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 213ක් රැස් කරගෙන සිටියේය.
තරගයේ පළමුවෙන් පන්දුවය පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 371ක් රැස් කළේය.
ඒ අනුව එංගලන්තය ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 158ක් පිටුපසින් පසුවන්නේය.