දිස්ත්රික්ක 2කට යළි නාය යාමේ රතු නිවේදන ගොඩනැගිල පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්රික්ක දෙකෙ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 8කට එලෙස රතු නිවේදන නිකුත් කර ඇත.
මහනුවර දිස්ත්රික්කය - මැදදුම්බර, දොළුව, උඩුදුම්බර සහ මිනිපේ
නුවරඑළිය දිස්ත්රික්කය - හඟුරන්කෙත, නිල්දණ්ඩහින්න, වලපනේ සහ මතුරට